January 29, 2026
International NewsNews

ඇමරිකාව කොරෝනා ආසාදිතයන් මිලියනය පනී.. මරණ 56,000 පනී..

ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනය වාර්තා වූ නව ආසාදිතයන් 23,000 කට වැඩි පිරිස සමග මෙම සංඛ්‍යාව ඔවුන් පසුකර ගොස් ඇත.

ඊයේ දිනයේ දී ඇමරිකාවේ කොරෝනා මරණ 1300 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ඇමරිකාවෙන් මේ වන විට කොරෝනා මරණ 56,000 ඉක්මවා වාර්තා වාර්තා වෙයි.

ඊයේ දිනය තුළ ප්‍රංශයෙන් මරණ 438ක්, බ්‍රිතාන්‍ය 360ක්, ඉතාලියෙන් 333ක්, ස්පාඤ්ඤය 331ක්, ආදී වශයෙන් මරණ වාර්තා වී තිබේ.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 03 ඉක්මවා ඇති අතර මරණ ගණන 210,000 ඉක්මවා ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාසල් 21 සිට වසාදමන්නැයි දැනුම්දෙයි

Maimoonar

තවත් විස්තර ඉස්සරහට

Maimoonar

රටට කිසිදු ප්‍රතිලාභයක් නැතිව කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට… සීනි ඒකාධිකාරයත් ඔවුනටම…

Maimoonar

1 comment

Comments are closed.