31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..

හෙටට යෙදී තිබෙන බක් පුර පසළොස්වක පොහොය දිනයේ දී පන්සල් වලට එක් රැස් නොවන ලෙස අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන් සියළු බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව හෙට දිනයේ නිවෙස් තුළට වී ආගමික වතාවත් සිදු කරන්නැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරති.

කොරෝනා අවදානම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටිති.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උපරිමය අනුගමනය කරමින් වසංගතය මැඩලීම සඳහා සහයෝගය ලබාදීම ඉතා වැදගත් බවද උන්වහන්සේ කියා සිටිති.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඊයේ අමෙරිකාවෙන් කොරෝන මරණ 1350ක්

Maimoonar

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ AstraZenecaගේ උදව්වට රුසියාවේ Sputnik V ඉදිරිපත් වෙයි

Maimoonar

ඩෙල්ටා ආසාදිතයන් විශාල පිරිසක් රට පුරා.. හදුනාගත් ප‍්‍රදේශ මෙන්න..

Maimoonar

94 comments

Comments are closed.