Local NewsNews

විපක්ෂයම එකතු වෙලා ජනාධිපතිට යවපු ලියුම මෙන්න

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු නොකැදවන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව, විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැදවීමට හෝ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කළ දේශපාලන පක්‍ෂ නායකයින් ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

එසේ පාර්ලිමේන්තුව යළි කැදවීමෙන් පසු රටේ දැනට පවතින තත්ත්වය සමනයවීමෙන් පසු සුදුසු අවස්ථාවකදී යළි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකි වනු ඇතැයි ද ඔවුන් සිය ප‍්‍රකාශයෙහි දක්වා තිබේ.

හිටපු විපක්‍ෂනායක, ජාතික සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අග‍්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන්,  ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක, දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ඒකාබද්ධ ප‍්‍රකාශය නිකුත් කර තිබේ.

එම ලිපිය මෙසේය.

lanka lead news

Related posts

ජොන්ස්ටන්ගේ විශාල සත්ව ගොවිපලක් ගිනි තබා විනාශ කරයි…

Maimoonar

අවලෝකිත්ශ්වර බෝධිසත්වයන් කැළණීයේදී සප‍්‍රයිස් වී කෙලෙස් ඇතිවෙයි.. බුදුවෙන්න පරක්කු වෙයි..

Maimoonar

අහඹු පරීක්‍ෂණයකින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකුට කොරෝනා..

Maimoonar

798 comments

Comments are closed.