NewsPolitical

කොරෝනා මර්දනයට ගෙන ඇති තීරණ ප්‍රමාණවත්-විජේදාස

කොව්ඩ් නයින්ටීන් වසංගත තත්වය මර්දනය සඳහා ගෙන ඇති තීරණ ප්‍රමාණවත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීය යුතු බවට ඇතැමුන් ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ පෞද්ගලික වුමනාවන් ඉෂ්ට කර ගැනීම මත පදනම්ව වන බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

සම්බා සහ කීරි සම්බා වී මිල දී ගැනීමේ අවම මිල ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Maimoonar

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමය විරුද්ධ වෙයි

Maimoonar

ගල් අගුරු ගුවනින් මත්තලට ගෙන්වා එතැනින් අධිවේගයෙන් නොරොච්චෝලට ගේනන්ත් පුළුවන්..

Maimoonar

3 comments

Comments are closed.