January 22, 2026
International NewsNews

එළිසබත් මහා රැජිණන ජාතිය අමතයි

බ්‍රිතාන්‍යෙ දෙවැනි එළිසබත් මහා රැජිණ, ඊයේ දිනයේදී ජාතිය අමතා විශේෂ  ප්‍රකාශයක් කිරීමට කටයුතු කළේය.

එහිදී ඇය අවධාරණය කර සිටියේ, ගෝලීය වසංගතයට එරෙහි සටන ජයගැනීමට බ්‍රිතාන්‍ය සමත්වනු ඇති බවයි.

සිය ආදරණීයයන්ගෙන් වෙන්වීම ඉතාමත් සංවේදී සහ වේදානාත්මක බවත්, එය දෙවැනි ලෝක සංග්‍රාමය සිහිපත් කරවන බවත් රැජිණ මෙහිදී පවසා තිබුණි.

මේ අතර අගමැති බොරිස් ජොන්සන් රෝහල්ගත කර ඇතැයි බ්‍රිතාන්‍ය වාර්තා සදහන් කළේය.

අගමැතිවරයා පසුගිය ජනවාරි මාසයේ 27වැනිදා ආසාදිත බවට හදුනාගැණුනු අතර එතැන්පටන් ස්වයං නිරෝධානයේ නිරතවූ අතර ඔහු රෝහල්ගත කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

Maimoonar

අද රට මිලිටරිකරණය කරලා.. හමුදාව රථවාහන හසුරුවන්නේ ඒ නිසා.. හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න..

Maimoonar

ETI වංචාවට එදිරිසිංහ පවුලේ තිදෙනෙකු අත්අඩංගුවට

Maimoonar

912 comments

Comments are closed.