Local NewsNews

ඇමරිකාවේ කොරෝනා මරණ බියකරු ලෙස ඉහලට.. ඊයේ දින පමණක් 2400පනී.. බි‍්‍රතාන්‍ය දෙවැනි තැන ගනී..

මෙතෙක් දිනකදී වාර්තාවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා විය.

ඊයේ දිනය තුළ පමණක් එරට සිදුවූ මරණ සංඛ්‍යාව 2407කි. අනුව එරට කොරෝනා ආසාදිතයන් 26,000 ක් ඉක්මවා මරණයට පත්වී ඇත.

අද ඇමරිකාවේ ආසාදිතයන් 613,000 ඉක්මවා ඇත්තේ ඊයේ දිනයේ එක් වූ නවක ආසාදිතයන් 26,000 ක පමණ පිරිස ද සමඟිනි.

ඊටය් දිනයේ දෙවැනි වැඩිම මරණ ප්‍රමාණය වූ 778 එංගලන්තයෙන් වාර්තා විය. එංගලන්තයෙන් මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවා තිබේ.

ප‍්‍රංශයෙන් 762ක්, ඉතාලිය 602ක්ක් ආදී වශයෙන් ඊයේ දිනයේ දී මරණ වාර්තා වී ඇත.

ලොව පුරා මේ වනවිට ආසාදිතයින් මිලියන 2ක් වාර්තා වන අතර මරණ 126,000 ඉක්මවා තිබේ
(under the courtesy of lankacnews.com news web)

Related posts

මගේ ආණ්ඩුවෙන් වෙන IMF ගිවිසුමක් ගහනවා.. මේක බෑ..- සජිත් IMFට දන්වයි..

Maimoonar

එජාපයේ සභාපති තනතුර වජිරට හිමිවෙයි : මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

Maimoonar

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

Maimoonar

24 comments

Comments are closed.