Local NewsNews

අදත් හවසට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව ගිඟුරුම් සහිත වැස ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල මිලි මීටර 50ට වැඩි තරමක වැසි ඇති වෙයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට අකුණු හා තාවකාලික තද සුළං ද ඇති වෙයි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලා‍පොරොත්තු විය හැකියි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…

Maimoonar

ඇතැම් භාණ්ඩ ආනයනය සපුරා තහනම් කළ යුතුයි..- මු.රා. ඇමති..

Maimoonar

ට්‍රම්ප් න්‍යෂ්ටික සබ්මැරීන යොදවයි, රුසියාව ‘Dead Hand’ පද්ධතිය සූදානමින්

Maimoonar