January 8, 2026
Local NewsNews

කොරෝනා මඩින ‘අවිගන්’ ඖෂධ තොගයක් ශ‍්‍රී ලංකාවේ..

කොරෝනා රෝගීන් වෙනුවෙන් ලබාදීමට ‘අවිගන්’ නැමැති ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත.

ජපානය විසින් මෙම ඖෂධ තොගය ලබා දී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න මෙන්ඩිස් මහතා පැවසුවේ එම ඖෂධ ඉදිරියේ දී උවමනාව මත රෝහල් වෙත යොමු කරන බවය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනාධිපති එක් රථයකින් පාර්ලිමේන්තුවට..

Maimoonar

කොරෝනා වෛරසය නිසා ඉතාලිය දැඩි අර්බුදයක

Maimoonar

ප‍්‍රසිද්ද ටියුෂන් පන්තියක සියළු සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරයි..

Maimoonar