January 8, 2026
International NewsNews

අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් හොවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබේ.

මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් 1030 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මරණ 1000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතරට අමෙරිකාව ද ඇතුළත් වී තිබේ.

වෛරසය හේතුවෙන් ඉතාලියේ මරණ 7503ක්, ස්පාඤ්ඤයේ මරණ3647ක්, චීනයේ මරණ 3287ක්, ඉරානයේ මරණ 2077ක් සහ ප්‍රංශයේ මරණ 1331ක් සිදුව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉන්ධන මත විශාල බද්දක් පනවයි.. යලිත් ඉන්ධන මිල ඉහලට.. නව බදු ප‍්‍රමාණ මෙන්න..

Maimoonar

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 15 ක පස් කදු සහ ගල් පෙරලිම්..

Maimoonar

ජනපතිටත් නුදුරේදීම කඳුළු වැටෙයි.. අසූ ලක්‍ෂයක් පාරට බහින්න සූදානම්….

Maimoonar

688 comments

Comments are closed.