30.3 C
Colombo
August 12, 2026
International NewsNews

චීනයේ මරණ සංඛ්‍යාව 426ක් වෙයි – ආසාධිතයින් 20625ක්

නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් චිනය තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 426 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පෙරේදා (02) දිනට සාපේක්ෂව එය පුද්ගල මරණ 66 ක වැඩිවීමක්. ඒ අනුව නව කොරෝනා වෛසරය ආසාධනය වීම නිසා පැය 24 ක් තුළ සිදුවූ වැඩිම පුද්ගලයින් මරණ සංඛ්‍යාව මෙයයි.

චීනය තුළ පමණක් මේ වනවිට නව කොරෝනා ආසාධිතයින් 20, 625 ක් වාර්තා වනවා.

මේ අතර අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයින් පිරිසක් චීනයට පැමිණ තිබෙනවා. ඒ, චීනය තුළ පැතර පවතින නව කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා සිදුකරන මෙහෙයුම් සඳහා සහය ලබාදීමටයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයින් මෙලෙස චීනයට ඇතුළුවී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.   

(under the courtesy of nethnews.lk news web)

Related posts

විදුලි සේවකයන්ගේ විශ්‍රාම වන්දි පාරිභෝගිකයා මත පැටවීම අනීතික බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් චෝදනා

Maimoonar

රත්නපුර පුද්ගලයින් 67ක් නිරෝධායනයට

Maimoonar

ලොක්ඩවුන් කිරීමට පැය කිහිපයකට පෙර ” වියානා නුවරට” එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය(PHOTOS)

Maimoonar

1 comment

Comments are closed.