January 29, 2026
Local NewsNews

සරසවි සිසුන්ගේ විරෝධතාවක් නිසා නුගේගොඩ විජේරාම මංසන්ධියේ රථවාහන තදබදයක්

රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් නුගේගොඩ විජේරාම මංසන්ධියේ විරෝධතාවක නිරත වී සිටිනවා. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරවල පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වී සිටින්නේ.

විරෝධතාව හේතුවෙන් නුගේගොඩ විජේරාම මංසන්ධිය අවට ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද පවතින බව පොලීසිය සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය පිළිබඳව දැඩි විනය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

Maimoonar

වැඩිම මනාප මහින්දට

Maimoonar

පරීක්ෂණ වැඩි කිරීම සඳහා සැපයුම් අඩුපාඩු බාධාවක් නම් වහාම සොයා බලා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට කටයුතු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Maimoonar

5 comments

Comments are closed.