News Political

මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා.

මීළඟට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පොදුජන එක්සත් පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

ඒ අනුව එම පෙරමුණේ ප්‍රධාන තනතුරු සඳහා සාමාජිකයන් පත් කර ගැනීම සිදු කරන බවද ඔහු පැවසීය.

පොදුජන එක්සත් පෙරමුණ ලේකම් ධුරය හිටපු අගමැති දිමු ජයරත්න මහතා විසින් දරන ලද අතර ඔහුගේ අභාවයෙන් පසු එම ධුරය පුරප්පාඩු වී තිබේ.

එමෙන්ම එම පෙරමුණේ ප්‍රධාන තනතුරු දරන ලද කිහිප දෙනෙකු දැනටමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ වීම නිසා ද තනතුරු පුරප්පාඩු වී ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රාජිත ආණ්ඩුවට.. අයවැයට පෙර ඇමතිකමක්…

Shiran Viraj

පීසීආර් මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකා නඩු දානවා – නි. පොලිස්පති අජිත් රෝහණ

Shiran Viraj

බොරැල්ල පල්ලියේ, ලංකා හොස්පිටල් බෝම්බ දෙකම තිබ්බේ මමයි..- ඇල්ලූ දොස්තරගේ පාපොච්චාරණය මෙන්න…

Shiran Viraj