Local NewsNews

දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..

ඉදිරි අප්‍රේල්-මැයි මාස වන විට මෙරට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව විදුලිබල බලශක්ති අමාත්‍යංශයේදි පැවති සාකච්චාවකදී අණාවරණය විය.

එය විදුලි කප්පාදුවක් දක්වා යා හැකි යයිද එහිදී හෙලි විය.

විෂය භාර ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රදානත්වයෙන් මෙම හමුව පැවැත්වින.

මෑත කාලයේදී ඉහල ගොස් ඇති විදුලි ඉල්ලුමට සරිලන විදුලි නිෂ්පාදනය පද්ධතියට එකතු වී නැති නිසා මෙම තත්වය ඇති තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

Maimoonar

අඛණ්ඩය ජල විදුලිය නිපදවීමෙන් ජල හිගයක්…

Maimoonar

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියි

Maimoonar

1 comment

Comments are closed.