NewsPolitical

ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාලනය යටතේ දෙමළ ජනතාව බලාපොරොත්තු වන බලතල කිසිවක් නොලැබෙන බව හිටපු උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

එනිසා ඉන්දියාව මැදිහත් වී එම පළාත් සඳහා ෆෙඩරල් විසඳුමක් ලබාදිය යුතු යැයි ද ඔහු සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී පල කරන ලද අදහස්වලින් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

අද වන විට රට තුළ යුද්ධයක් නැති නිසා දෙමළ ජනතාව වෙනුවෙන් ලබා දෙන විසඳුම තුල ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතුව ඇති බවද සඳහන් කළේය.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් 03ක් ICCයෙන් වන්දි ඉල්ලා අධිකරණයට යයි

Maimoonar

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

Maimoonar

ධම්මික පැණියට අපි අනුමැතිය දුන්නේ නෑ. ඒ ගැන කතා කරන්නවත් මං කැමති නෑ..- කොරෝනා ඇමතිනී

Maimoonar

67 comments

Comments are closed.