29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

පිස්තෝල අක්කා ගේ සැමියාට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ශේප කරයි…

2018 වර්ශයේ මාර්තු මාසයේදි බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයකදි තම මෝටර් රථය ඉදිරියට පැදවීමට අවස්ථාව ලබා නොදුන් නේ යැයි පවසා පෞද්ගලික බස්රථයක රියදුරුට ප්‍රසිද්ධියේ බසයෙන් බිමට ඇද දමා පහර දි ගිනි අවියක් පෙන්වා වෙඩි තබන බවට තර්ජනය කිරිම නිසා හිටපු දකුනු පළාත් සභා මන්ත්‍රි එමි. කේ කසුන් හා ඔහුගේ බිරිද මාසයක පමන කාලයක් රක්ශිත බන්ධනාගාරගත කර තිබිනි.

මේ අතර දකුනු පළාත් සභා හිටපු මන්ත්‍රි එම්.කේ. කසුන් විසින් තමා ඉදිරි මහාමැතිවරනයට හමිබන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් විමට අදහස් කරන බැවින් නාමයෝජනා ලබාදිය හැකි දැයි ආණ්ඩු පක්‍ෂයේ බලධාරීන්ගෙන් විමසා ඇත.

බස්රථ රියදුරුට පහරදීම ඇතුලු වෙනත් සිද්ධින් කිහිපයක් නිසා මෙවර මහාමැතිවරනයට සදහා නාමයෝජනා ලබාදිය නොහැකි බව ඔහුට දන්වා ඇතැයිද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..

Maimoonar

භූමිතෙල් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පමණයි…

Maimoonar

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවසන් කිරීමට කැබිනට් අනුමැතිය – නව පනත් කෙටුම්පත ගැසට්ටුවට

Maimoonar

2 comments

Comments are closed.