NewsSportsSports News

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක්

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ පන්දුවාර 20 යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක් එක්කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම රටවල් අතරට අමෙරිකාව, ප‍්‍රංශය, ජපානය, තායිලන්තය, ඊශ‍්‍රායලය, බ‍්‍රසීලය, චීනය සහ ස්විට්සර්ලන්තය ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

නවතම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ තවදුරටත් පාකිස්තානය පසුවන අතර ශ‍්‍රී ලංකාව පසුවන්නේ 07 වන ස්ථානයේයි. අවසන් ස්ථානය වන 85 වන ස්ථානයේ පසුවන්නේ දකුණු දිග අපි‍්‍රකානු රාජ්‍යයක් වන ලෙසෝතෝ රාජ්‍යයයි. 


(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනාවලින් ආරක්‍ෂා වෙන්න APP එකක්…

Maimoonar

දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

Maimoonar

රනිල් ජනාධිපති වූයේ අරගලයට පිං සිද්ද වෙන්නයි..- දමිතා

Maimoonar

1 comment

Comments are closed.