31.7 C
Colombo
February 26, 2026
BusinessBusiness NewsNews

Huawei වල Google App වැඩ නොකලොත් මුදල් ආපසු…

Huawei ජංගම දුරකථනය Google, Facebook, Whatsapp ආදී ප‍්‍රශ්නගත යෙදවුම් ක‍්‍රියා නොකරන්නේ නම් ඒවා මිලට ගත් පාරිභෝගිකයන්ට ආපසු මුදල් ගෙවන බව Huawei හි ශ‍්‍රී ලංකා බලයලත් අලෙවි නියෝජිත සිංගර් ශ්‍රී ලංකා සමාගම පවසයි.

සිංගර් ශ්‍රී ලංකා සමාගම දන්වා සිටින්නේ පහත යෙදවුම් දුරකතනයේ ක‍්‍රියාත්මක නොවුනහොත් වහාම සේවා නියෝජිතයා වෙත ඉසදිරිපත් කරන ලෙසයි.

Chrome
YouTube
Facebook
Google Map
Play store,
Gmail
Google Photos
Instagram
WhatsApp

වසර 2ක කාලයක් දක්වා මුදල් ආපසු ලබාදීමේ වගකීම පිරිනමන බවද සමාගම කියයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

එංගලන්තය-කොදෙව්වන් හෙට තරග බිමට

Maimoonar

ටිරාන්ගේ පුතුගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී…

Maimoonar

සැගවී සිටින ප‍්‍රසන්න රණවීරගේ දේපල තහනම් කරන්න යයි

Maimoonar

698 comments

Comments are closed.