31.7 C
Colombo
February 26, 2026
International NewsNews

ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාපිටිය ඉදිරිපිට කොටි හිතවාදින් විරෝධතාවයක

රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන තරගය පැවැත්වෙන ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වනවා.

එල්.ටි.ටි.ඊ. හිතවාදින් පිරිසක් විසින් ශ්‍රි ලංකාවේ පැවති සිවිල් යුද්ධයේදි සිදුවු බව කියන මිනිස් ඝාතනයන්ට එරෙහිව විරෝධය පළකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි ලන්ඩනයෙන් ලැබෙන වාර්තා සදහන් කර සිටින්නේ.

ලොව තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ධජද ප්‍රදර්ශනය කරමින් 30කට ආසන්න පිරිසක් ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නියැලෙමින් සිටියි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබූ ලාංකිකයා

Maimoonar

රටටම බලය දෙමින් නොරොච්චෝල නැගිටී.. විදුලි කප්පාදුව අවසන්..

Maimoonar

මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ..

Maimoonar

3 comments

Comments are closed.