January 22, 2026
NewsPolitical

රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්

දළදා මාලිගාව ඉදිරියේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක නිරත වෙද්දී පොලු ගත් මැරයන් රටපුරා සැණකෙළියට සූදානම් වූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

නගර පුරා කළු කොඩි ඔසවම්න් වෙලදසැල් වසා දමමින් රට තුල මහා කලබලයක් ඇති කිරීමට උත්සාහයක් තිබූ බවත් ඔහු කියයි.

හදිසි නීතිය ක්‍රියාත්මකව තිබියදී මේ ආකාරයේ හැසිරීමක් සිදු වුවත් ආණ්ඩුව ඊට එරෙහි ක්‍රියාමාර්ගයක් ගත නොහැකිව අසරණව සිටි බවද මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වී රට තුල කෝලාහලයක් ඇති වීම වැලැක් වූ බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට එක්වෙමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ‍්‍රී ලංකාව කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..

Maimoonar

රටේ වගකීම භාර ගැනීමට නාමල් රාජපක්ෂ සූදානම් බව හිටපු අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි

Maimoonar

ඉන්දීය පරාජයෙන් දෙදෙනෙකු සිය දිවි නසාගනී.. අයෙක් කම්පනයෙන් මැරෙයි…

Maimoonar

34 comments

Comments are closed.