Local NewsNews

මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් 07 දෙනෙකු අත්අඩංගුවට..

මරාගෙන මැරෙන පුහුණුව ලබා ලබා සිටින ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් හත්දෙනෙකු කාත්තන්කුඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස මරාගෙන මැරෙන පුහුණුව ලබා ගෙන ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ දී බවද පොලිසිය සඳහන් කරයි.

පාස්කු ඉරිදා දිනයේ එල්ලකරන ලද ප්‍රහාරයන්හි මහමොළකරු ලෙස හැඳින්වෙන සහ සහරාව් හෂීම්ගේ සමීපතමයන් ලෙස මෙම පිරිස හඳුනාගෙන ඇති බවද වාර්තා වෙයි.

මෙම කණ්ඩායම කාලයක් තිස්සේ හම්බන්තොට ප්‍රදේශයේ දී ඉතාම රහසිගතව අවිආයුධ සම්බන්ධයෙන් සහ පුහුණුව ලබා ඇතැයි පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන සිටින මෙම කණ්ඩායමෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිදුකරමින් ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනාධිපති කිසිවිටෙක රටේ පාලන බලය රාජපක්ෂලාට දෙන්නෑ…

Maimoonar

ජාසිංහගේ තවත් පුරෝකතනයක් තිතටම හරි යයි.. අප්‍රෙල් 17 වෙද්දී රෝගීන් 238යි..

Maimoonar

වෙළෙඳපොළේ ඉඟුරු හිඟය නිසා කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහළට

Maimoonar

2 comments

Comments are closed.