Entertainment Entertainment News News

පාස්කු ඉරිදා ප්‍රහාරය කලා ලෝකයම රිදවනවා ගායක – ගායිකා සංග­මයේ සභා­පති කීර්ති පැස්කු­වල්

පසුගිය පාස්කු ඉරුදින එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අපට අහිමි වුණා. තවත් පිරිසක් තවමත් තුවාල ලබා ප්‍රතිකාර ලබනවා. මෙය අපේ රටේ ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් වගේම කලා ක්ෂේත්‍රයටත් බලපෑම් ඇතිවුණු සිදුවීමක්. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්ද මෙන්ම ජේසු තුමන්ගේ උත්ථානයේ සතුට සමරන ප්‍රීතිමත් දිනවල අපේ රටේ සෑම ජන කොටසක්ම සතුටින් සිටින නිසා සංගීත සන්දර්ශන වැනි දේ බහුලව පැවැත්වෙනවා. එහෙත් සිදුවුණු අවාසනාවන්ත තත්ත්වය හමුවේ සංගීත ක්ෂේත්‍රයට මෙය සෘජුව බලපා තිබෙනවා. මේ ගැන දැන ගන්නට අප කතා කළේ ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් මහතාටයි.

පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඇත්තටම මෙවැනි ත්‍රස්ත්‍ර ප්‍රහාරයක් අප කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ. මේ ගැන මට තියෙන්නේ විශාල දුකක්, කම්පාවක් විතරයි. අප කවුරුත් දන්නවා 2009 වසර ශ්‍රී ලාංකිකයන් හැටියට අමතක නොවන වැදගත් වසරක්. ඒ දශක තුනකට ආසන්න කාලයක් පැවැති කුරිරු යුද්ධය අවසන් කරලා සියලු ජනතාවට නිදහසේ බියකින් සැකයකින් තොරව ජීවත් වීමට අපට හැකියාව ලැබුණා. රටේ සාමය පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් පැන නැඟුණේ නෑ.

ආර්ථිකමය වශයෙන් රට තව දුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යෑමත්, තාක්ෂණික වශයෙන් ඉදිරියට යමින් දියුණු වූ ලෝකය තුළ අපේ නූතන පරපුර රටක් විදිහට සදාචාර සම්පන්න අයුරින් ඉදිරියට යන්නේ කොහොමද කියන අරමුණ පමණයි අපට තිබුණේ. ඒත් මේ ප්‍රහාරය නිසා රටක් වශයෙන් අප ආර්ථික, දේශපාලන සංස්කෘතික වශයෙන් පහතට වැටුණා කියලයි මට හැඟෙන්නේ. මෙවැනි ප්‍රහාරයක් මා කිසිසේත් අනුමත කරන්නේ නෑ. ඒ වගේම මෑත ඉතිහාසයේ මා දැකපු දරණුම ත්‍රස්ත ප්‍රහාරය මෙය කියලයි මා දකින්නේ.

මේ සිදුවීම ඔබට දැනුණේ කොහොමද?

මෙවැනි භයානක වේදනාකාරී සිදුවීම් මීට පෙර අපි දැක තිබෙනවා. අසා තිබෙනවා. මට මේ වෙලාවේ තවත් එවැනි සිදුවීමක් මතක් වෙනවා. ඒ තමයි 1994 වසරේ ගාමිණී දිසානායක මහතාට එදා දේශපාලන වේදිකාවෙදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය. එය සිදුවූ මොහොතේ මමත් ඒ වේදිකාව පිටුපස හිටියා. ඒදා සිදුවූ කම්පනය අදටත් මට සිහියට එනවා. ඒත් පසුගියදා එවැනි ත්‍රස්ත ප්‍රහාර අටක් එකම වෙලාවක ස්ථාන අටක සිදුවෙනවා. මා එවන විට හිටියේ සංගීත පන්තියක. ඇත්තටම මට මෙය තාමත් චිත්‍රපටක් වගේ. මට විශ්වාස කරන්නත් බැරි වුණා මේ අපේ රටේද කියලා.

ඔබ මේ දෙස බලන්නේ කොහොමද?

කිසිසේත් නෑ. සිංහල, මුස්ලිම්, දමිළ කියන්නේ අපි හැමෝම එකම රටක පුරවැසියන්. මුස්ලිම් ජනතව සමග කිසිදු ගැටීමක් අපට නැහැ. ඒ වගේම මෙ සිදුවීම සඳහා ඇතැම් මුස්ලිම් අන්තවාදී පිරිසක් සම්බන්ධ වූවායැයි කියලා අපේ රටේ ඉන්න සියලු මුස්ලිම් ජනතාව ත්‍රස්ත්‍රවාදීන් වෙන්නේත් නෑ. අප ඔවුන් දෙස එහෙම බලනවා නම් එය වැරැදියි. මේ සිදුවීම හරහා වෙන්නේ අප ඔවුන් දිහා වපර ඇහෙන් බලන එකයි. ඒක ඇත්තටම වැරැදියි. මුස්ලිම් ආගමේ වුවත් මෙවැනි ක්‍රියා අනුමත කරන්නේ නෑ.

ඒ වගේම විශේෂයෙන් කියන්නට ඕන අප ඔවුන් සමග ඉතා සුහදව හිටපු පිරිසක්. මෙවැනි වාද භේද තිබිලා නෑ. මටත් හොඳ මුස්ලිම් මිතුරන් ඉඳලා තියෙනවා. විශිෂ්ට ගතිගුණ තියෙන හොඳ පිරිස් ඔවුන් අතර ඉන්නවා. අන්තවාදී කුඩා පිරිසක් සිදුකළ මේ ක්‍රියාව නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස වපර ඇසින් බලන එක වැරැදියි කියලයි මගේ අදහස.

මෙයින් කලා ක්ෂේත්‍රයට සිදුවූ බලපැම ඔබ දකින්නේ කොහොමද?

මම නම් කියන්නේ මෙය හරහා සමස්ත කලා ක්ෂේත්‍රයම එහෙම් පිටින්ම කඩාවැටුණා කියලයි. උත්සව සමය කියන්නේ ප්‍රසංග වැඩිපුරම පැවැත්වෙන කාලයක්. සුපුරුදු විදිහට මෙවරද සියලුම ගායක ගායිකාවන්ට සාධාරණ විදිහට ප්‍රසංග බෙදිලා තිබුණා. මම ප්‍රසංග වේදිකාවට සහභාගී නොවුණත් මෙවර මට විදෙස් ප්‍රසංග දෙකක් සඳහා සහභාගී වීමට තිබුණත් මේ සිදුවීම හරහා ඒ ප්‍රසංග දෙකම අවලංගු වුණා. මේ සිදුවීම වුණෙත් අවුරුදු සමය වෙනුවෙන් දිවයින පුරා ප්‍රසංග පැවැත්වෙන කාලයකයි. ඒ වනවිට සංවිධානය කර තිබු සියලුම ප්‍රසංග ‍මෙ නිසා අවලංගු වුණා. කලාකරුවන් කියන්නේ ප්‍රසංග වේදිකාවේ ගීත ගයන ගායක ගායිකාවන් විතරක් නෙමෙයි.‍ කලාකරුවන් කියන්නේ ලොකු ව්‍යාපාරයක්. වේදිකා නිර්මාණ කරන අය, ශබ්ධ පරිපාලන කරන පිරිස, ප්‍රසංග සංවිධානය කරන පිරිස යන සියලුම දෙනාට මේ හරහා සෘජු බලපෑමක් ඇතිවෙනවා. ඔවුන්ගේ ජීවනෝපාය වෙන්නේ ප්‍රසංග වේදිකාව. ඔවුන්ගේ ජීවිතය වෙන්නේ කලාව. ඉතින් මේ සිදුවීමත් එක්ක මේ පිරිස එහෙම් පිටින්ම ඇදගෙන වැටුණා. දැන් කලාකරුවන් විදිහට අප ඉදිරියේ තවත් ප්‍රශ්නයක් තියෙනවා.

ඒ කුමක්ද?

අපි දන්නවා වැටුණු හැම මොහොතනම අපිට යළි නැගී සිටින්නට පුළුවන්. ඒත් රටේ මේ පවතින තත්ත්වය යළි කවදා සුබදායී තත්වයට පත්වේ යැයි නිශ්චිත අනාවැකි පළකරන්න අපට බෑ. මේ නිසා ඉදිරි කාලය සැලසුම් කරන්න බැහැ. මේ නිසා කලා කටයුතු වලට මේ හරහා ලොකු බලපෑමක් වෙලා තියෙනවා. දරුවකුට වගේම අපටත් පාරේ බැහැලා යන්න තවමත් බියක් තිබෙනවා. කලාකරුවන් හැටියට මෙ ගැන අපට මැසිවිලි නඟින්න බෑ. මේක රටෙම ප්‍රශ්නයක්. ජනතාව සතුටින් කියන්නේ කලාකරුවන් ගේ පැවැත්මයි. එය අපේත් සතුටයි. ඔවුන් දුකින් කියන්නේ අපිත් දුකින්. ඒ නිසා ඔවුන් සාමාන්‍ය තත්ත්වයට එනතුරු අප බලා සිටිනවා. ඒ සඳහා අප කලා කරුවන් ලෙස කළ හැකි සෑම දෙයක්ම කරන්න පසුබට වෙන්නේ නැහැ.

අවසන් වශයෙන් ඔබේ රසිකයන්ට යමක් කියන්නට ඇති?

සිවිල් වැසියන් හැටියට මේ මොහොතේ අප නීතිය අතට ගෙන ක්‍රියා නොකළ යුතුයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. එසේ නොවුණහොත් ‍මීට වඩා භයානක ව්‍යසනයකට අපට මුහුණ පාන්නට සිදුවෙනවා. රටේ ප්‍රධානීන් අදාළ බලධාරීන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින නිසා ජනතාව විදිහට අපේ ඉවසීම මේ අන්තවාදීන් මැඩලීමට ප්‍රබල ආයුධයක් වේවි. ඒ වගේම විශේෂයෙන් මා මේ මොහොතේ ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති හැටියට විපතට පත් ජනතාව වෙනුවෙන් අ‍පගේ කනගාටුව ප්‍රකාශ කරනවා. එදා වගේම අදත් අප ඔවුන් එක්ක ඉන්නවා කියන පණිවිඩයත් මේ මොහොතේ මම ලබා දෙනවා. 

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…

Shiran Viraj

ප‍්‍රියමාලි නිවේදක යුවලකට ගේ හදාගන්න කෝටි එකහමාරක් දීලා.. CID ප‍්‍රශ්ණ කරයි..

Shiran Viraj

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 151 දෙනෙකු දක්වා ඉහළට

Shiran Viraj

26 comments

Wi-fi Karaoke Microphone September 30, 2022 at 2:08 am

Howdy I am so glad I found your webpage, I really found you by accident, while I was searching on Bing for something else,
Anyways I am here now and would just like to say thanks
a lot for a tremendous post and a all round entertaining
blog (I also love the theme/design), I don’t have time to
read it all at the moment but I have bookmarked it and also included your RSS feeds, so when I have time I will be back to read a great deal more, Please do keep up the great
work.

Reply
slot cuan777 October 15, 2022 at 1:24 pm

Thank you for any other magnificent article. Where
else may anybody get that type of information in such a perfect way of writing?

I’ve a presentation subsequent week, and I am on the look for such
info.

Reply
Essential Oil Diffuser October 25, 2022 at 1:35 pm

hello there and thank you for your info – I’ve definitely picked up something new from right here.

I did however expertise a few technical points using this web site,
since I experienced to reload the web site a lot of
times previous to I could get it to load properly.
I had been wondering if your hosting is OK? Not that
I am complaining, but sluggish loading instances times will very frequently affect your placement
in google and can damage your quality score if advertising and marketing with Adwords.
Well I am adding this RSS to my e-mail and can look out for much more of your respective intriguing content.

Ensure that you update this again very soon.

Reply
비트코인마진거래 November 9, 2022 at 7:43 am

I’ve been surfing online more than 3 hours lately, yet I by no means discovered any interesting article like yours.
It is pretty price sufficient for me. Personally, if
all website owners and bloggers made good content as you did, the internet can be a lot more useful than ever before.

Here is my web blog – 비트코인마진거래

Reply
먹튀검증 November 30, 2022 at 3:17 pm

When I initially commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time a comment is added I get three emails with the same comment.
Is there any way you can remove me from that service? Bless you!

Also visit my blog post … 먹튀검증

Reply
beautiful busty milf January 31, 2023 at 10:19 pm

This will be the location to locate all the bizarre knowledge you’ve been seeking for.
Attractive stepmoms, bizarre rns, pawg spouses, and more are usually to express off their abilities here.
You can find large tit blondes, insatiable cheating wives, and XXX superstars
who will be waiting around for some attention eagerly.
And obtain all set to explore MILF lesbian intercourse, solo displays, one-on-one fucking, threesomes, DPs, and extra!
Nina Elle, alexis Fawx and more will consider demand and exhibit their amazing fondling and fucking abilities.
There’s partner changing, swinger MILF vixens, and experienced making love pros too
here. Hence become a member of in on the pleasure and explore high-quality MILF porno!

Reply
fat pussy girls fucking February 12, 2023 at 10:54 pm

These girls got it all – age and curves. We’ve acquired the best collection of BBW content
material around. These girls might have a few extra pounds, but
that’s what you want to produce your frosty night time popular!
Our submission site is bundled with lots of hotties who
suck and swallow dicks like they’re hotdogs. Deepthroats and
Blowjobs? No nagging problem! Plus, they like when their adult males have
fun with with their large ol’ titties. You won’t consider how
smooth and major they will be – they won’t even fit in your palms!
Certainly not to talk about, everything else about
them is large – including their faces and pussies too!
And the cuddling after some intensive intimacy is usually like getting
to sleep on a cloud. Thus if you’re looking
for some real satisfaction, these plus-sized girls are usually the way to go.

Reply
tits black big February 16, 2023 at 12:55 pm

You can suck on tits, carry out with nipples, massage
breasts at any size! You can help to make elements considerably
more enjoyable by making use of food like peanut butter perhaps, chocolate, and beat cream, covering up them
before feasting in them entirely. In Japan, they even have it up one considerably more notch and employ bosoms during massages.
Soaplands are usually well known where in adorable Asian kitchenware girls lather their bodies with soap, breasts integrated, and engage in immediate skin-to-skin call.
Their bodies tumble up and down against each different while both will be
totally undressed. They won’t receive issues tidy, but they
surely sense and glimpse great performing it.

Reply
kooora live February 26, 2023 at 4:21 am

great post, very informative. I’m wondering why the other experts
of this sector don’t understand this. You must proceed your writing.
I’m sure, you have a huge readers’ base already!

Reply
비아그라 구매 비아그라 판매 March 19, 2023 at 12:04 am

Definitely believe that which you stated. Your favorite reason appeared to
be on the web the simplest thing to be aware of.
I say to you, I definitely get annoyed while people
consider worries that they just don’t know about.
You managed to hit the nail upon the top and also defined out the whole thing without having side-effects ,
people can take a signal. Will probably be back to get more.
Thanks

Reply
yukslot88.org April 7, 2023 at 1:56 am

I all the time emailed this web site post page to all
my contacts, because if like to read it after that my
friends will too.

Reply
oneenglandslotsfun April 15, 2023 at 5:17 am

My spouse and I stumbled over here by a different page and thought I might check things out.
I like what I see so i am just following you.
Look forward to finding out about your web page for a second time.

Look into my web-site – oneenglandslotsfun

Reply
slot88 online May 5, 2023 at 1:25 pm

… [Trackback]

[…] Here you will find 64232 additional Info on that Topic: hellofm.vip/2019/05/පාස්කු-ඉරිදා-ප්‍රහාරය-කල/ […]

Reply
daycare for child May 5, 2023 at 8:27 pm

Hey would you mind letting me know which hosting company you’re
working with? I’ve loaded your blog in 3 different web browsers
and I must say this blog loads a lot faster then most.
Can you recommend a good hosting provider at a honest
price? Thank you, I appreciate it!

my web-site; daycare for child

Reply
gas gang June 4, 2023 at 5:01 pm

… [Trackback]

[…] Info on that Topic: hellofm.vip/2019/05/පාස්කු-ඉරිදා-ප්‍රහාරය-කල/ […]

Reply
ทดลองเล่นบาคาร่า June 13, 2023 at 4:20 am

… [Trackback]

[…] Find More on on that Topic: hellofm.vip/2019/05/පාස්කු-ඉරිදා-ප්‍රහාරය-කල/ […]

Reply
best dispensary denver reddit 2022 June 16, 2023 at 12:15 pm

However, they have a vast array of cannabis products.

Take a look at my webpage – best dispensary denver reddit 2022

Reply
retirement interest only mortgages uk June 16, 2023 at 12:15 pm

Compare plans from market-leading providers.

my blog post retirement interest only mortgages uk

Reply
austin wealth management llc June 16, 2023 at 3:41 pm

Show prospective properties to buyers or renters.

Here is my web page austin wealth management llc

Reply
why equity release is a bad idea June 20, 2023 at 6:48 am

Aviva why equity release is a bad idea Release products are designed for life.

Reply
peacenewspaper.net September 1, 2023 at 5:30 pm

… [Trackback]

[…] Info on that Topic: hellofm.vip/2019/05/පාස්කු-ඉරිදා-ප්‍රහාරය-කල/ […]

Reply
สล็อตเว็บตรง October 7, 2023 at 6:34 am

… [Trackback]

[…] Read More to that Topic: hellofm.vip/2019/05/පාස්කු-ඉරිදා-ප්‍රහාරය-කල/ […]

Reply
smooth jazz October 10, 2023 at 2:06 am

smooth jazz

Reply
บทความ lsm99 October 28, 2023 at 4:11 am

… [Trackback]

[…] Read More here to that Topic: hellofm.vip/2019/05/පාස්කු-ඉරිදා-ප්‍රහාරය-කල/ […]

Reply
rent scooters in las vegas December 11, 2023 at 10:54 am

… [Trackback]

[…] Here you will find 33857 additional Information on that Topic: hellofm.vip/2019/05/පාස්කු-ඉරිදා-ප්‍රහාරය-කල/ […]

Reply

Leave a Comment