NewsSportsSports News

රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අද තරග බිමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරඟය අද(25) පැවැත්වෙයි.

තරඟය කොල්කටා හිදී පැවැත්විමට නියමිතයි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර තරඟාවලියෙ ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 09 වන ස්ථානයේයි.

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම තරඟ 10කට සහභාගී වී තරඟ 04ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනෙ 07 වන ස්ථානයේ පසුවෙයි.

Related posts

සජිත් රටේ විකල්ප නායකයා ලෙස ජනතාව තෝරාගෙන අවසන්..

Maimoonar

කොරියාවේ සෘතුමය රැකියා: ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නව මං

Maimoonar

ශ‍්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් අබියසයි..තම රටේ ඉපිලෙන වේග තණතිල්ලේ අප‍්‍රිකානුවෝ අසරණ වෙති..

Maimoonar

7 comments

Comments are closed.