International News News

තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුමද ? ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් – ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරුට

ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශයේ රථ වාහන පෙලකට ඊයේ දින (14) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් පමණ මිය ගොස් තිබේ.

ජම්මු ප්‍රදේශයේ සිට ශ්‍රී නගර් බලා යමින් තිබූ ඉන්දීය ආරක්ෂක අංශයට අයත් රථ වාහන 78කින් යුත් වාහන පේලියකට මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී තිබේ. මෙම ත්‍රස්ත ප්‍රහාරය පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350ක ප්‍රමාණයක් රැගත් මෝටර් රථයකින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක් ලෙසට එල්ල කර තිබේ.

ස්කෝපියෝ එස්.යූ.වි වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරමින් ඊයේ පස්වරු 3:15ට පමණ මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී තිබේ. ඉන්දීය ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති පරිදි ආදීල් මොහොමඩ් නම් ත්‍රස්ත සැකකරුවෙකු විසින් මෙම මරාගෙන මැරෙන මෝටර් රථය පදවාගෙන පැමිණ තිබේ. මරාගෙන මැරෙන මෝටර් රථය, රථ පෙලේ බස් රථයක ගැටීමෙන් බෝම්බ ප්‍රහාරය ඇරඹී තිබේ. ප්‍රහාරය සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 10ක පරාසයකට ප්‍රහාරයේ ශබ්දය පැතිරීමට තරම් මෙම බෝම්බ ප්‍රහාරය ප්‍රබල යැයි වාර්තා වේ.

මෙම ප්‍රහාරයේ වගකීම කාශ්මීරයේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලියක් විසින් දැනටමත් භාර ගෙන තිබේ. එම කල්ලියේ නායක ජයිෂ් ඊ මොහොමඩ් නැමැති පුද්ගලයෙක් විසින් ප්‍රහාරයේ වගකීම ලබාගෙන තිබේ.

2016 වසරෙන් පසු ඉන්දියාවට එල්ලවූ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය මෙය වන අතර බොහෝ ලෝක නායකයන් ඉන්දියාවට ශෝක පණිවිඩ නිකුත් කරමින් සිටියි. ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ විසින්ද මෙම ත්‍රස්ත ප්‍රහාරයට කණගාටුව පළ කරමින් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

මේ අතර පාකිස්තානය විසින් මෙම ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදි පාකිස්තානය පවසන්නේ මෙම ප්‍රහාරයට පාකිස්තානය සම්බන්ධ යැයි ඉන්දීය ජනමාධ්‍ය සහ රජය සිදු කරනා ප්‍රකාශ සිය රජය ප්‍රතික්ෂේප කරන බවයි.

ආරක්ෂක අංශ සාමාජිකයන් මිය ගිය මෙම ත්‍රස්ත ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස කම්පාවට පත් කර තිබෙනා අතර ඇතැම් මාධ්‍ය වාර්තා පවසන්නේ ඉන්දීය රජය දැනටමත් මෙම ප්‍රහාරයේ පලිගැනීම සැලසුම් කරමින් සිටිනා බවයි. පාකිස්තානයද එහි ඉලක්කයක් විය හැකි බවට ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් මත පළ කරමින් සිටිනවා. මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබුනේ මින් පසුවට ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාර එල්ල නොවීමට තමන් වගබලා ගන්නා බවයි.

ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර ප්‍රදේශයේ ජනතාවට ඉන්දීය ආරක්ෂක අංශ විසින් පීඩා කරන බවට විවිධ චෝදනා මින්පෙර එල්ල වූ අතර මෙම ප්‍රහාරයෙන් පසු සිවිල් වැසියන්ට ඉන්දීය හමුදාවන්ගෙන් එල්ල වන පීඩා සහ හිරිහැර වැඩි වීමේ අවදානමක් ඇතිව තිබෙනවා. මින්පෙර ඉන්දීය හමුදාවන් විසින් කාශ්මීර ප්‍රදේශයේ නිරායුද සිවිල් වැසි‍යන් ඝාතනය කීරිම් සහ ස්ත්‍රී දූෂණ සිදුවීම් නිරතුරුවම වාර්තා වුනා.

මෙම ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදි පාකිස්තානය ඉලක්ක කිරීමේ අවදානමක්ද මතුව තිබෙනා අතර ඉන්දියානු මාධ්‍ය චෝදනා කරන්නේ මෙම ප්‍රහාරය පසුපස පාකිස්තාන බුද්ධි අංශද සිටිය හැකි බවයි.

කෙසේ වෙතත් මෙම ත්‍රස්තවාදීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදි කිසිදු ලෙසකින් හෝ න්‍යෂ්ඨික අවි උපයෝගි කර ගත යුතු නැතැයි ජාත්‍යන්තර ප්‍රජාව ඉන්දියාවෙන් ඉල්ලා සිටියි. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

මුහුදු වෙරලට දැවන්ත මිණි මුතු මෝරෙකු ගොඩගසයි…

Shiran Viraj

නොවැම්බර් 30 ජනාධිපතිවරණය..

Shiran Viraj

මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා-අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj

17 comments

Voj8 Cassino Online Brasil November 28, 2022 at 6:06 am

I love reading a post that can make men and women think.
Also, thanks for allowing me to comment!

Reply
song February 10, 2023 at 8:25 am

i am song lover , i found my best SimilarSongNet in this site

Reply
https://www.Jfcmorfin.com/index.php?title=Entretien_Et_R_paration_D_Ordinateurs_Trois-rivires February 14, 2023 at 4:23 pm

I pay a quick visit every day a few web pages and information sites to read content, except this
weblog offers quality based writing. https://www.Jfcmorfin.com/index.php?title=Entretien_Et_R%C3%83_paration_D_Ordinateurs_Trois-rivi%C3%83%C2%A8res

Reply
Beautiful whores March 15, 2023 at 4:56 pm

And underneath the dress there is nothing but enticing charms.

https://cutt.ly/u87gtp5

Reply
www March 16, 2023 at 2:21 am

I love browsing your web sites. With thanks!

www

Reply
how long does it take to ship a bmw from germany to uk May 6, 2023 at 9:57 am

Open-air carriers do have some problems.

my website: how long does it take to ship a bmw from germany to uk

Reply
molly drug vs lsd, May 13, 2023 at 4:05 am

… [Trackback]

[…] Info on that Topic: hellofm.vip/2019/02/තුන්වන-ලෝක-යුද්ධයේ-ඇරඹුම/ […]

Reply
does equity release Increase mortgage June 11, 2023 at 4:36 am

A lifetime does equity release Increase mortgage will reduce an inheritance.

Reply
what happens when you move house with electricity June 16, 2023 at 1:16 pm

Solar energy is clean. Gas plans are a lot simpler.

Review my web site: what happens when you move house with electricity

Reply
티비위키 June 19, 2023 at 10:11 am

… [Trackback]

[…] There you can find 80550 additional Info on that Topic: hellofm.vip/2019/02/තුන්වන-ලෝක-යුද්ධයේ-ඇරඹුම/ […]

Reply
UGKcWFDA August 4, 2023 at 6:15 am

In this case, the Na concentration remained constant as the volume flow increased levitra 20mg cout This method greatly improved detection of variants of low VAF and increased the percentage of shared variants across samples from each patient Supplementary Fig

Reply
Tranh sơn mài cao cấp October 27, 2023 at 2:06 pm

Hi, Тhere’s no doubt tһat your blog may be haѵing inteernet
browser compatibility pгoblems. Whenever I take а look at your web
sіte in Safari, it looks fіne however when opening in Ιnternet Exⲣlorer, it has
ѕome overlapping issues. I jhst wanted to provide you with a quick heads
up! Besіⅾes that, wonderful sіte!

Feel free to visit mmy web pаge Tranh sơn mài cao cấp

Reply
soothing piano December 11, 2023 at 5:34 am

soothing piano

Reply
prokat-meteor_ahPn December 30, 2023 at 5:32 pm

Арендовать инструмента в городе с инструментом без В компании доступны современные модели электроинструментов решение для Качественный инструмент доступно в нашем сервисе
Аренда инструмента для задач
Сэкономьте деньги на покупке инструмента с нашей услугами проката
Идеальное решение для садоводства нет инструмента? Не проблема, на наш сервис за инструментом!
Расширьте свои возможности с качественным инструментом из нашего сервиса
Арендовать инструмента для строительных работ
Не тратьте деньги на покупку инструмента, а Профессиональный инструмент для различных задач в наличии
Большой выбор инструмента для выполнения различных работ
Качественная помощь в выборе нужного инструмента от специалистов нашей компании
Будьте в плюсе с услугами аренды инструмента инструмента для ремонта дома или квартиры
Наша команда – профессиональный партнер в аренде инструмента
Идеальный выбор для ремонтных работ – в нашем прокате инструмента
Сомневаетесь в правильности выбора? Мы поможем с подбором инструмента в нашем сервисе.
прокат строительного электроинструмента http://meteor-perm.ru/.

Reply
kupitstab_zsei February 24, 2024 at 2:01 pm

Выберите лучший стабилизатор напряжения для вашего дома
стабилизатор напряжения для стиральной машины купить стабилизатор напряжения для стиральной машины купить .

Reply
kupitstab_rsei March 8, 2024 at 10:51 pm

Остановите проблемы с перегрузками в сети с помощью стабилизатора напряжения
Стабилизаторы напряжения для газовых котлов Стабилизаторы напряжения для газовых котлов .

Reply

Leave a Comment