31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

අලුත්ම Samsung Galaxy S10 දුරකථනය ලොවටම හඳුන්වා දුන් කතාව සිදු කළේ ලාංකාවේ තරුණියක් – විස්තරේ මෙන්න

Samsung Galaxy S10 ජංගම දුරකථනය එළි දැක්වීම පසුගිය දිනෙක ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදි සිදුවිය.

එහිදී  introductory keynote එනම් හඳුන්වාදීමේ මූලික කතාව සිදුකරන ලද්දේ ශ්‍රී ලාංකිකයෙකු වීම සුවිශේෂි සිදුවීමකි.

ඇය නමින් සුසෑන් ද සිල්වාය.මේ වන විට ඇමරිකාවේ ටෙක්සාස් නුවර පදිංචිව සිටින සුසෑන්  Samsung Electronics Americaහි නිෂ්පාදන අලෙවිකරණ අධ්‍යක්ෂකවරියක ලෙස කටයුතු කරයි.

එමෙන්ම ඇය Samsung Electronics සමාගමට සම්බන්ධ වී මේ වන විට වසර 8ක් ගතව ඇති බවද සඳහන් වෙයි.

Related posts

රූ රැජිනලා මරා ගැනිල්ල ගැන ලෝක රූ රැජින සංවිධානයෙන් නිවේදනයක්.. කැරොලයින්ගෙන් නිදහසට කරුණු විමසයි…

Maimoonar

අසීරුවට පත් සියළු රටවල් වෙනුවෙන් ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්…

Maimoonar

රුසියා යුද පෙරමුණේදී මෙරට හමුදා සාමාජිකයන් 16ක් මරුට…

Maimoonar

19 comments

Comments are closed.