NewsPolitical

විෂය පථයන් ගැසට් කිරීමෙන් පසු පළමු කැබිනට් රැස්වීම අද

නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද (02) පැවැත්වීමට නියමිතයි.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

රනිල් වික‍්‍රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉකුත් 20 වැනිදා නව අමාත්‍ය මණ්ඩලය පත් කෙරුණා. එදිනම කෙටි කැබිනට් රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී සිදු කෙරුණේ අතුරු සම්මත ගිණුමට අනුමැතිය ලබා ගැනීම පමණයි. 

ඒ වනවිට අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කර තිබුණේ නැහැ. ඒ අනුව විෂය පථයන් ගැසට් කිරීමෙන් පසුව පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම මෙයයි. 


(under the courtesy of nethnews.lk news web)

Related posts

මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද සිට අත්හදා බලයි

Maimoonar

අර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..

Maimoonar

පරිසර දිවුරුමට යුද හමුදාපතිත් අත්සන් තබයි

Maimoonar

484 comments

Comments are closed.