January 15, 2026
Local NewsNews

මං කලේ බොරු..වරද පිලිගන්වා..මරණ දඬුම විදින්න ලෑස්තියි-නාමල් කුමාර කියයි..

හමුදාවට බැදීම සදහා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමේ චෝදනාව තමන් පිලිගන්නා බව දුෂණ විරෝධී බලකා අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා පවසයි.

එම වරද සදහා අධිකරණය විසින් දෙනු ලබන්නේ මරණ දඬුවමක් වුවද එය බාර ගන්නා බවත් ඔහු කියයි.

නමුත් එම දඬුවමට බිය වී ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය යට ගැසීමට තමන් සූදාපම් නැති බවත් ඔහු මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් මෑත කාලයේදී තොරතුරු විශාල ප‍්‍රමාණයක් හෙලි කරන ලද්දේ නාමල් කුමාර විසිනි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

මේ ආණ්ඩුව ෆේල්.. සහල් මෝල්කාරයන්ට දණ ගැහුවා..

Maimoonar

අනිද්දා වන විට සුළි කුණාටුවක් : මුහුදු රළත් මිටර් 3ක් දක්වා ඉහළ නගින බවට අනතුරු ඇඟවීමක්

Maimoonar

ශ‍්‍රී ලංකාවට ඉන්ධන ආනයනය නවතී.. මුළු රටම නතරවීම අභියසට…

Maimoonar

3 comments

Comments are closed.