මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ ක්‍රිකට්හි ක්‍රිකට් ඔට්ටු තැබීම්වලට සහ තරඟ පාවාදීම් සම්බන්ධව ක්‍රිකට්හි දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් එම අදාල ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට දින 15ක පොදු සමා කාලයක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තිරණය කර තිබේ.
එම කාලය ජනවාරි 16 සිට 31 දින දක්වා වන දින 15 ක සමා කාලයක් වෙයි.
1,636 comments
Comments are closed.