පොලිස් නිලධාරීන් පිරිසක් මිනී මැරුමකට කුමන්ත්‍රණය කරලා.. නිලධාරියෙක් අත්අඩංගුවට..
2025.02.18 වන දින මිද්දෙණිය පොලිස් වසමේදී වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විර්මශන...