ලබන ඉරිදාත් දේව මෙහෙයන් එපා – අගරදගුරු හිමියන් කියයිMaimoonarMay 2, 2019 by MaimoonarMay 2, 20190 එළඹෙන 05වන ඉරිදා දිනයේත් දේව මෙහෙයන් නොපවත්වන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුම් දී තිබෙනවා. ඒ, රටේ පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගනිමින්. පාස්කු ඉරිදා ත්රස්ත... Read more
සහරාන්ව නැවැත්වීමට තිබුණේ මීට වසර 05කට පෙර බව පාඨලී කියයිMaimoonarMay 2, 2019 by MaimoonarMay 2, 20194 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් දේශපාලඥයින් තවදුරටත් විවිධ අදහස් පළ කරනවා. අමාත්ය පාඨලී චම්පික රණවක පැවසුවේ සහරාන් හෂීම් නමැත්තාගේ ක්රියා කලාපයන් මීට වසර 05කට පෙර... Read more
මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ..අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ..2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑMaimoonarMay 2, 2019 by MaimoonarMay 2, 2019145 පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප්රහාර මාලාව හේතුවෙන් තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා... Read more
ජාතික තව්හීද් ජමාත් කොළඹ සංවිධායක අධිකරණයට රැගෙන එයිMaimoonarMay 2, 2019 by MaimoonarMay 2, 20190 ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ දිස්ත්රික් සංවිධායක ලෙසට කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා මැයි මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ... Read more
සංගක්කාරට ක්රිකට් සභාපති පුටුවක්MaimoonarMay 2, 2019 by MaimoonarMay 2, 2019782 මෙල්බර්න් ක්රිකට් සමාජයේ බි්රතාන්ය ජාතිකයෙකු නොවන පළමු සභාපතිවරයා ලෙස ශ්රී ලංකාවේ සුපිරි ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබෙනවා. ඒ, වසරක කාලයක් සඳහායි. ඔහුගේ ධුර... Read more
සවුදි ජාතිකයින්ට මෙරටින් ඉවත්වන්නැයි උපදෙස්MaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 2019693 මෙරට රැඳී සිටින සවුදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්රී ලංකාවේ පිහිටි සවුදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස් ලබාදී ඇති බව සවුදි රජයේ රුපවාහිනි... Read more
රස සහ රුව අපට ඉතිරිකර අපෙන් සමුගත් ශාන්තාMaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 2019701 දියණියක් තිදෙනකුගෙන් හා පිරිමි දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලේ හතරවැනියා වූ ශාන්තා කීනවින්න සැබෑම හැඩකාරියකි. එසේම උයන්න, පිහන්නත්, සංගීතයටත් දැක්වූයේ පුදුම හැකියාවකි. එදා කීනවින්න පවුලේ හතරවැනි... Read more
“ඉස්ලාම් අන්තවාදයේ තිත්ත කතාව” රට වෙනුවෙන් නෙත් FM පෙරට – ඉස්ලාම් අන්තවාදය පිළිබඳ සවිස්තරාත්මක වාර්තා වැඩසටහනක් නිපදවයි!MaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 2019142 මෙරට දේශපාලකයන් විසින් පෝෂණය කළ ඉස්ලාම් අන්තවාදයේ පුපුරා යෑම පසුගියදා එල්ල වූ පාස්කු ත්රස්ත ප්රහාරයෙන් සිදුවුනා. ඒ පිළිබඳවත් මෙරට ඉස්ලාම් අන්තවාදය වර්ධනය වූ හැටි පෙන්වා... Read more
තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්..එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා- රාජිතMaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 20191 තවුහිද් ජම්මාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තාට හමුදා බුද්ධි අංශ යයි පවසමින් පසුගිය රජය සමයේ වැටුප් ගෙවා ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.... Read more
ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවටMaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 20192 ගුවන් හමුදා නිල ඇඳුමක් චෙන්නායි බලා රැගෙන යාමට තැත් කළ මුස්ලිම් ජාතික තරුණයෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර... Read more