Local NewsNews තවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…MaimoonarJanuary 30, 2021 by MaimoonarJanuary 30, 2021731 ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 859 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 62,436 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්‍රවර්ධන... Read more
NewsPolitical නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්.. එහ මුළුමනින්ම වරාය අධිකාරිය යටතේ පැවතිය යුතුයි..- වරාය රාජ්‍ය ඇමතිMaimoonarJanuary 30, 2021 by MaimoonarJanuary 30, 2021506 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවියන් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ත්‍යාගයක් බව වරාය රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි. ඒ අනුව එම පර්යන්තය වරාය... Read more
Local NewsNews ඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..MaimoonarJanuary 30, 2021 by MaimoonarJanuary 30, 20213 ඉන්දියාවේ ගොවීන් විසින් මේ දිනවල සිදු කරනු ලබන විරෝධතා අරගලයට සහය දැක්වීමක් වශයෙන් ඉන්දීය ගොවීන්ට සාධාරණයක් ලබා දෙන ලෙස ඉල්ලා යාපනය බස් නැවතුම්පල ඉදිරිපිටදී උද්ඝෝෂණයක්... Read more
NewsSportsSports News කුසල් මෙන්ඩිස් දක්‍ෂ ක‍්‍රීඩකයෙක්.. 25දී සංගාට-මහේලට වඩා ලකුණු ගහලා තියෙනවා.. බිංදු 03ක් ගැහුවට එලියට දාන්න බෑ…MaimoonarJanuary 30, 2021 by MaimoonarJanuary 30, 202152 ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් වයස අවුරුදු 25ක් ලකුණු 3000ක් සම්පූර්ණ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අසන්ත ද මෙල්... Read more
NewsPolitical අගමැතිට සෙත්පතා අභයාරාමයේ පූජාවක්…MaimoonarJanuary 30, 2021 by MaimoonarJanuary 30, 20211 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී 28 දින රාත්‍රියේ පැවැත්විණි. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර... Read more
Local NewsNews දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි..- වරාය සභාපතිMaimoonarJanuary 30, 2021 by MaimoonarJanuary 30, 2021539 දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති දයා රත්නායක මහතා සඳහන් කළ බව රාවය පුවත්පත වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ... Read more
Local NewsNews කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 313ක් : ගොතටුවෙන් පමණක් 74ක්MaimoonarJanuary 30, 2021 by MaimoonarJanuary 30, 20216 ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 859 දෙනෙකු හඳුනා ගැනුණා. එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී... Read more
NewsSportsSports News හඩ පටයක් නිසා කි‍්‍රකට් ලොක්කෙක් ඉල්ලා අස් වෙයිMaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 20213 දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති විශ‍්‍රාමික විනිසුරු සාර්ක් යකූබ් සිය තනතුරින් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. ඒ, මාධ්‍යවේදියෙකු සමග ඔහු සිදු කළ දුරකතන... Read more
Local NewsNews එන්නත්කරණය ඇරඹුණත් සෞඛ්‍ය පුරුදු අත් නොහරින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්MaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 20213 කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ වුව ද ජනතාව තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අඛණ්ඩව පිළිපැදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ... Read more
NewsPolitical මෙතරම් ඉක්මනට ලංකාවට කොරෝනා එන්නත ලැබුනේ ජනපති නිසයි..MaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 20210 ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පාලනය සදහා පෙබරවාරි මස මැදසතියේ හෝ මාර්තු මස මුල් සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙරට එන්නත්කරණ වැඩසටහන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ... Read more