Local NewsNews සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක්‍රියාත්මකයි.. ක්‍රමය මෙන්න..MaimoonarJune 2, 2021 by MaimoonarJune 2, 20216 දැනට ක්‍රියාත්මක කර ඇති රට පූර්ණ වශයෙන් සංචරණ සීමා අත්හිටුවීම එළඹෙන 07 වනදායින් පසු විවෘත කළ ද නිවසින් පිටතට යාමට අවසර හිමි වන්නේ ජාතික හැඳුනුම්පතේ... Read more
Local NewsNews Express Pearl හානියෙන් වන්දි ගන්න බැරිවෙයි… New Diamond හානියෙන් ආදායමක් ගන්නත් බැරිවුනා..- ගොඩහේවා..MaimoonarJune 2, 2021 by MaimoonarJune 2, 202159 කොළඹ වරාය ඉදිරියේ ගිනිගෙන විනාශයට පත්වූ නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි. මෙරට... Read more
NewsPolitical බොරුවලට රැවටෙන්න එපා.. පැමිණ එන්නත ලබා ගන්න…MaimoonarJune 2, 2021 by MaimoonarJune 2, 20210 කලබල ඇතිකරමින් ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ඇතමෙක් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය අසාර්ථක බව පෙන්වීමට උත්සහ කළ ද රටේ මහජනතාව එවැනි ප්‍රචාරවලට හසුනොවී සාමකාමීව පැමිණ තමන්ගෙ... Read more
Local NewsNews රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරිMaimoonarJune 1, 2021 by MaimoonarJune 1, 2021732 ගැටලූ සහගත තත්වයක් ඇති නැවක් මෙරට මුහුදු තීරයට ගෙන ඒම වරදක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. මෙම... Read more
Local NewsNews ජනාධිපතිතුමනි ඔබේ සද්භාවය අහෝසියි…- අමරසේකරගෙන් ජනපතිට තදබල ලිපියක්..MaimoonarJune 1, 2021 by MaimoonarJune 1, 202114 රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයය කිරීම මගින් ජනාධිපතිතුමන්ගේ සද්භාවය සම්බන්ධයෙන් ගැටළු ඇති වන බැවින් කිසිසේතම ඊට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා... Read more
Local NewsNews කොරෝනා එන්නත ගත් හැමෝම වසර දෙකකින් මිය යනවාද…?MaimoonarJune 1, 2021 by MaimoonarJune 1, 20211 කොරෝනා වෛරසය පාලනය සඳහා දැනට භාවිත කරන එන්නත් ලබා දී ඇති සියළු ජනතාව වසර දෙකක කාලයකදී මිය යන බවට ලොව ප්‍රකට වෛරස විද්‍යාඥයෙකු විසින් සිදුකලා... Read more
Local NewsNews කොරෝනා එන්නත්කරණය පිලිවෙලක් වෙයි.. එන්නත දෙන අයට SMS එවයි..MaimoonarMay 29, 2021 by MaimoonarMay 29, 2021263 කොරෝනා මර්ධන එන්නත් කරනය සිදු කරන ස්ථානය හා දිනය සම්බන්ධයෙන් පුද්ගලයන්ට හෝ එම ප්‍රදේශයට කෙටි පණිවුඩ මගින් දැනුවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන්... Read more
Local NewsNews කසිප්පු ප්‍රවාහනය කරමින් සිටි මන්ත්‍රී දියණියක් අත්අඩංගුවට…MaimoonarMay 29, 2021 by MaimoonarMay 29, 2021288 හලාවත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක යතුරුපැදියකින් කසිප්පු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. එම කාන්තාව හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික ප්‍රාදේශීය සභා... Read more
Local NewsNews ඉදිරි සතියේ කොරෝනා අඩු නොවුනොත් අර්බුධයක..- සෞඛ්‍ය අංශ රජයට දන්වති..MaimoonarMay 29, 2021 by MaimoonarMay 29, 2021110 කොවිඩ් රෝගීන් වාර්තා වීමේ දැනට පවතින ප්‍රවණතාව, ඉදිරි සති කිහිපය තුළ ද මේ ආකාරයෙන් පැවතුණහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වනු ඇතැයි සෞඛ්‍ය අංශ... Read more
BusinessBusiness NewsNews කාබනික පොහොර ආනයනය කරන්නැයි පොහොර ආනයනකරුවන්ට කියයි..MaimoonarMay 29, 2021 by MaimoonarMay 29, 20211,442 රසායනික පොහොර ආනයනකරුවන් ඊයේ දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුන ගැසුණි. රටට අවශ්‍ය කාබනික පොහොර රටතුළම නිෂ්පාදනය කරනතුරු කාබනික පොහොර ආනයනය කිරීමට... Read more