BusinessBusiness NewsNews ඉන්ධන මිල පහත දැමේ.. නව මිල ගණන් මෙන්න…MaimoonarJanuary 2, 2023 by MaimoonarJanuary 2, 20230 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඩීසල් ලීටරය රුපියල් 15කින්... Read more
Local NewsNews රාජකාරි කාලයේදී රාජ්‍ය සේවකයන්ට ජංගම දුරකතන තහනම් කරමින් චක්‍රලේඛයක්..MaimoonarJanuary 2, 2023 by MaimoonarJanuary 2, 20233 රජයේ සේවකයන් රාජකාරි කාලය පුරාම ජංගම දුරකථනය යොමු වී සිටින්නේ නම් එය වැළැක්වීම සඳහා චක්‍රලේඛයක් ගෙන ඒමට පියවර ගැනීමට හැකියාව ඇතැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සඳහන්... Read more
NewsPolitical පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්ෂක රනිල්…MaimoonarJanuary 1, 2023 by MaimoonarJanuary 1, 20232 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් යාමක් සිදු වුවහොත් ඊළඟ මැතිවරණය ලෙස ජනාධිපතිවරණය වසර අවසානයට පෙර පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ ආකාරයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට... Read more
NewsPolitical 2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.MaimoonarJanuary 1, 2023 by MaimoonarJanuary 1, 20239 ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ වරකාව පල්ලේගම ප්‍රදේශයේ පවැති රැස්විමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විජිත හේරත් මහතා ඒ බැව් පැවසිය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු... Read more
Local NewsNews 2023 දුෂිතයන් පලවා හැර අප දිනන වසරයි..MaimoonarJanuary 1, 2023 by MaimoonarJanuary 1, 20233 2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය. ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…MaimoonarJanuary 1, 2023 by MaimoonarJanuary 1, 20230 විදුලිය ගාස්තු යලි ඉහළ නංවන්නේ නම් ඊට සමගාමීව ජල ගාස්තුව ඉහළ නැංවීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකු කියා... Read more
Local NewsNews ඇප ලැබූ කන්ජිපානි ඉම්රාන් ලංකාවෙන් ඉන්දියාවට පැන්නා…- The HinduMaimoonarJanuary 1, 2023 by MaimoonarJanuary 1, 20230 මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් චෝදනා පිළිබඳව රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප මත නිදහස් කරන ලද පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පලාගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය... Read more
Local NewsNews ස්ථාන මාරුවිමක් ලද පොලිස් ස්ථානාධිපතිට ප්‍රදේශවාසින්ගෙන් උපහාර…MaimoonarDecember 26, 2022 by MaimoonarDecember 26, 2022572 වසර 4 කට ආසන්න කාලයක් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කල ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතාට උපහාර පිදිමේ උත්සවයක් (25) දින පස්වරුවේ බගවන්තලාව විවේකාරාම... Read more
NewsPolitical මත්ද්‍රව්‍ය හෝ සමාජ විරෝධී චෝදනා ඇති අයට අපි නාමයෝජනා දෙන්නේ නෑ…MaimoonarDecember 26, 2022 by MaimoonarDecember 26, 202214 ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ හෝ වෙනත් සමාජ විරෝධී කිසිවක් සඳහා චෝදනා එල්ල වී සිටින පුද්ගලයන්ට... Read more
Local NewsNews ෂාෆ්ටර් ඝාතනය කණපිට පෙරලේ.. ගෙල සිරකල වයර් කැබලි නිවසින් හමුවේ…MaimoonarDecember 26, 2022 by MaimoonarDecember 26, 202214 ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන විමර්ශනය උඩුයටිකුරු කරමින් මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතයක්... Read more