Local NewsNews පහට අඩු දරුවන් 1/3ක් මන්දපෝෂණයෙන්..- මහ බැංකුවMaimoonarJune 5, 2023 by MaimoonarJune 5, 20232 රට තුළ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් එකක් පමණ පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකුව නිකුත් කළ නවතම... Read more
Local NewsNews යාපනයේ මන්ත්‍රීවරයෙක් සමග පොලිස් රාජකාරියට බාධා කල පක්ෂ සංවිධායකවරයික් අත්අඩංගුවට….MaimoonarJune 5, 2023 by MaimoonarJune 5, 20231 යාපනය , වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ වඩමාරච්චි නැගෙනහිර කාන්තා සංවිධායිකාව අත්අඩංගුවට... Read more
Local NewsNews පාර්ලිමේන්තු මන්ත‍්‍රී පොලිසියට තග දමා නිලධාරියෙක් සිරකරගෙන.. දුරකතනයක් පැහැරගෙන…MaimoonarJune 5, 2023 by MaimoonarJune 5, 20236 දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව... Read more
BusinessBusiness NewsNews මෙවර මග හරින්න බැරිවෙයි.. ලාෆ් ගෑස් මිල අඩු කරයි…MaimoonarJune 4, 2023 by MaimoonarJune 4, 20230 තම සමාගමක් මගින් බෙදාහරින ගෑස් මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි. එම සංශෝධන වන්නේ කෙසේදැයි අද දින ප්‍රකාශයට පත්කරන බව... Read more
NewsPolitical ඩොලර් බැස්සට රට පුරාම ජනතාව බඩගින්නේ.. ඩොලරය 400 දවස්වලත් මීට වඩා බඩු මිල අඩුයි…MaimoonarJune 4, 2023 by MaimoonarJune 4, 20233 ඩොලරයක් රුපියල් හාරසීය තරම් ඉහළ ගිය කාලයේද බඩු මිල මේ තරම් ඉහළ ගොස් නොතිබූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.... Read more
BusinessBusiness NewsNews ලෝක බැංකුවෙන් ලංකාවට තවත් ලොකු ණයක් අනුමතයි..MaimoonarJune 4, 2023 by MaimoonarJune 4, 20230 ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450 ක ණය මුදලක් අනුමත කර තිබේ. මෙම ඩොලර් මිලියන 450 ක ණය මුදල මෙම වර්ෂය අවසන් වීමට පෙර... Read more
Local NewsNews බොරු සහතික පෙන්නා ලාංකිකයක් ලක්‍ෂ එකහමාරක් බ්‍රිතාන්‍යයට පැනලා.. බ්‍රිතාන්‍යයෙන් පරීක්‍ෂණ…MaimoonarJune 4, 2023 by MaimoonarJune 4, 20230 ව්‍යාජ ලියකියවිලි හා තොරතුරු ඉදිරිපත් කර බ්‍රිතාන්‍ය වෘත්තීය වීසා බලපත් තරහා ශ්‍රී ලාංකිකයන් ද ලක්ෂයකට අධික ප්‍රමාණයක් එරටට පැමිණ ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.... Read more
NewsPolitical මන්ත්‍රී සහ පොලිසිය අතර ආරවුල ගැන ටිරාන් වාර්ථාවක් කැදවයි…MaimoonarJune 4, 2023 by MaimoonarJune 4, 20230 යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන් කිහිප දෙනෙකු අතර වූ උණුසුම් තත්වය පිළිබඳ... Read more
Local NewsNews සරසවි සිසුන් 31කට පන්ති තහනම් කරයි…MaimoonarJune 4, 2023 by MaimoonarJune 4, 20230 යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත. එම සරසවියේ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් 31 දෙනෙකුට මෙම තහනම පනවා ඇත. ගිය සිකුරාදා දෙවන... Read more
Local NewsNews රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් නියෝගයක්…MaimoonarMay 23, 2023 by MaimoonarMay 23, 20231,229 රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂාව සඳහා මෙම නියෝගය නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තුව අමතමින් කතානායක මහින්ද... Read more