NewsPolitical රනිල් කරන දේ ඕනෑම කෙනෙකුට කළ හැකි සරළ ක්‍රියාවක්..MaimoonarJuly 1, 2024 by MaimoonarJuly 1, 20240 පසුගියදා සුබ ආරංචියක් බව පවසමින් රජය විසින් ප්‍රතිව්‍යුහගත කර ඇත්තේ සමස්ත විදේශ ණය වලින් 23.3%ක පමණ ප්‍රමාණයක් බව, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය... Read more
Local NewsNews අදත් අපි විරෝධතා..- ස්ටාලින්MaimoonarJuly 1, 2024 by MaimoonarJuly 1, 20240 දෙමව්පියන් ද එක්කර ගනිමින් අද (01) දිනයේ පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප්... Read more
Local NewsNews ක්‍ෂෙණුකා, ජයශංකර් හමුවී විරෝධය දක්වයි..MaimoonarJuly 1, 2024 by MaimoonarJuly 1, 20240 නීති විරෝධී ආකාරයෙන් මෙරට උතුරු මුහුදේ මසුන් අල්ලමින් සිටි ඉන්දිය ධීවර පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියකු මරණයට පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා... Read more
Local NewsNews කුහකනායක හා රොටී කල්ලිය ජනාධිපතිට බනිනවා..MaimoonarJuly 1, 2024 by MaimoonarJuly 1, 20240 ‘සාම්ප්‍රදායික දේශපාලන මතවාදයන්ගෙන් මිදී පක්ෂ දේශපාලනයෙන් එහාට ගිහින් රට ගැන හිතන මිනිස්සුන්ට එකතුවෙන්න පුළුවන් තැනක අවශ්‍යතාවයක් ශ්‍රී ලාංකික දේශපාලනය තුල කාලයක් තිස්සේ තියෙනවා. අපිත් තැන්... Read more
NewsPolitical සම්බන්ධන්ගේ මරණයෙන් කුගදාසන්ට පින පෑදේ..MaimoonarJuly 1, 2024 by MaimoonarJuly 1, 20240 ආර්.සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය මනාප ලැයිස්තුවේ ඊලගට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට ලැබීමට නියමිතව තිබෙනවා. පසුගිය මහ මැතිවරණය... Read more
Local NewsNews පියුමිට පුද්ගලික ජෙට් යානයක්..MaimoonarJuly 1, 2024 by MaimoonarJuly 1, 20240 තමන් ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක් බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය සඳහන් කරයි. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඉන් පිටව යන... Read more
Local NewsNews අනුර ITN විවාදයේ පිටපත සභාපති හා ලාල්කාන්තගේ.. සාක්ෂි මාධ්‍යයට..MaimoonarJune 13, 2024 by MaimoonarJune 13, 20240 ජනමත විචාරණයක් හරහා ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිදු කර වත්මන් ජනාධිපතිවරයාට තවත් වසරක දිගුවක් දිනා ගැනීම පිලිබඳ මාතෘකාව ආණ්ඩුවේ “මයින්ඩ් ගේම්” එකක් බව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා... Read more
NewsPolitical ජාතික ගැටලුවට විසඳුමක් දෙන්න මාලිමා ආණ්ඩුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..MaimoonarJune 13, 2024 by MaimoonarJune 13, 2024190 මෙරට ජාතික ගැටලුවට තිරසාර විසඳුමක් ඇතුලත් කරමින් ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා... Read more
BusinessBusiness NewsNews IMF තුන්වැනි වාරිකයත් අනුමතයි…MaimoonarJune 13, 2024 by MaimoonarJune 13, 20240 ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඩොලර් මිලියන 336ක් ණය වාරිකය නිදහස් කිරීමට... Read more
පනත් 15ක් කඩිනමින් සම්මත කරන්න යයි..MaimoonarJune 13, 2024 by MaimoonarJune 13, 20240 ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා... Read more