LPL තරග උණුසුම මැද පිරමිඩයේ සෙලෝටේප් ඔතයි..MaimoonarAugust 1, 2023 by MaimoonarAugust 1, 20230 මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රචාරක දැන්වීම් කීපයක් ම ආවරණය කිරීමට කණ්ඩායම් කලමනාකරුවන් හා තරග සංවිධායකයන් කටයුතු කර තිබේ. ජෆ්නා කින්ස් කණ්ඩායමේ... Read more
NewsSportsSports News ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20230 ජාතික රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු රන්මාල කොල්ලකෑම් ඇතුළු මංකොල්ලකෑම් රැසකට සැකපිට කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමේදී රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න රන්... Read more
NewsSportsSports News ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි…MaimoonarJanuary 6, 2023 by MaimoonarJanuary 6, 202312,102 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය. ගත්තේය තරඟයේ මුලින්ම පන්දුවට... Read more
NewsSportsSports News සුපිරි ක‍්‍රීඩක චාමිකට අනතුරක්.. දත් හතරක් කැඩෙයි… ලේ හැලෙද්දී රෝහලට ගෙන යයි…MaimoonarDecember 7, 2022 by MaimoonarDecember 7, 20223 ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න හදිසියේම රෝහල් ගත කර තිබේ. හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟයක් අතරතුර... Read more
NewsSportsSports News ක‍්‍රිකට් සභාපති සුරූපිනියන් තිදෙනෙක් සමග පලමු පන්තියෙන් ඕස්ට්‍රේලියාවට… රහස් පොලිසියට පැමිණිලි..MaimoonarDecember 5, 2022 by MaimoonarDecember 5, 20221,354 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මිද සිල්වා සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතා කරමින් ඔහු... Read more
NewsSportsSports News ධනුෂ්ක කල දේ වගකීම මා බාර ගන්නවා.. අපට සමාවෙන්න..- ඇමති රොෂාන් ඕස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි..MaimoonarNovember 10, 2022 by MaimoonarNovember 10, 202240 20-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක ගේ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඕස්ට්‍රේලියානු රජයෙන් සමාව ඉල්ලා තිබේ. තම ට්විටර්... Read more
NewsSportsSports News ‘ශ‍්‍රී ලංකාව ලොක කුසලානය දිනන්නේ නෑ.. ක‍්‍රීඩකයන් 5ක් ආබාද වෙනවා..’- ජෙරම් ප‍්‍රනාන්දු පියතුමා..MaimoonarNovember 10, 2022 by MaimoonarNovember 10, 2022269 ශ්‍රී ලංකාව 20-20 ලෝක කුසලානය ජය ගන්නා බව තමන් නොකියන බව ජෙරම් ප‍්‍රනාන්දු දිවැසිවරයා සඳහන් කරයි. එමෙන්ම ලෝක කුසලානයට සහභාගි වූ ශ්රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්... Read more
NewsSportsSports News කොන්ඩමයක් නොදැමීම.. තදින් සිරකිරීම…- ධනුෂ්කට විරුද්ද චෝදනා මෙන්න..MaimoonarNovember 9, 2022 by MaimoonarNovember 9, 20227 විස්සයි 20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරවරයේ කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ ශ්රී ලංකා ක්රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇගේ හුස්ම හිරකර... Read more
NewsSportsSports News දසුන් ශානකගෙන් ප‍්‍රකාශයක්…MaimoonarNovember 8, 2022 by MaimoonarNovember 8, 202211 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මේ වන විට ක්‍රිකට් ආයතනයට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත. ලෝක කුසලානයට සහභාගිවීම සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිය දී... Read more
NewsSportsSports News සමථයකට පත් වෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කියයි.. තරුණිය 25,000 තෙක්් අඩු කරයි..MaimoonarNovember 8, 2022 by MaimoonarNovember 8, 202226 දැනට ඕස්ට්‍රේලියානු බන්ධනාගාර රැඳවුම් භාරයේ සිටින ශ‍්‍රී ලංකා ක්රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට එල්ල වී ඇති ලිංගික අතවර චෝදනා සමථයකට පත්කර ගැනීම සඳහා අදාළ පැමිණිල්ල... Read more