25 C
Colombo
February 19, 2026

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Maimoonar
හත්වන ලෝක ආරක්ෂක කි‍්‍රඩා උළලේ කාන්තා හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නදීකා ලක්මාලී ඊයේ සමත් වුණා.  එහිදි ඇය දැක්වූ දක්ෂතාව මීටර් 52යි...

ජාතික මහා කී‍්‍රඩා උළෙල ඇරඹේ – වසර ගණනාවක්ම දක්ෂයා වූ ක්‍රීඩකයාව මෙවර ගෙදර තබයි

Maimoonar
45 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් කී‍්‍රඩාංගණයේදී අද (24) ආරම්භ වනවා. කී‍්‍රඩා උළෙල ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පළාත්...

කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයි

Maimoonar
කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ සහ පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමින් වෙන්කිරීමට ශ‍්‍රී  ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ ආර් පේ‍්‍රමදාස...

පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියට නොයන ක්‍රීඩකයින් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගනී

Maimoonar
පාකිස්තානු කණ්ඩායම සමග එරට පැවැත්වීමට නියමිත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්නොවන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ට ලීග් තරගාවලි සඳහා අවසර ලබා නොදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර...

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක්

Maimoonar
ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ පන්දුවාර 20 යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක් එක්කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම රටවල් අතරට අමෙරිකාව, ප‍්‍රංශය, ජපානය, තායිලන්තය, ඊශ‍්‍රායලය,...

ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් වෙයි

Maimoonar
2019 ලෝක කුසාලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ...

යොවුන් කණ්ඩායමක් සහ නවක නායකයෙකු යටතේ ලැබූ ජය ඉතිහාසයට එක් වෙයි

Maimoonar
පාකිස්තාන කණ්ඩායම සමග පැවැති 03 වන 20 යි 20 කි‍්‍රකට් තරගය ලකුණු 13 කින් ජයගැනීමට සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) රාති‍්‍රයේ සමත්වුණා.  ඒ, 3...

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් තරග කිහිපයක් අදත්

Maimoonar
රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් අදත් පැවැත්වීමට නියමිතයි. මේ අතර තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කළ දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයේ තම...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමතක නොවන ජයක් හිමි කරගනී

Maimoonar
පාකිස්තානයට එරෙහිව පළමුවරට පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (07) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, දෙරට අතර පාකිස්තානයේ ලාහෝර් නුවර...