25 C
Colombo
February 19, 2026

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයක්

Maimoonar
ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකින් ජය වාර්තා කිරිමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුණි. ඒ සිඩ්නි තන්ඩර් කණ්ඩායම පරාජයට පත් කරමින්....

ටෝකියෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන්

Maimoonar
2020 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ටෝකියෝ නුවර ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ජපානයේ ක්‍රීඩා කවුන්සිලය ඊයේ(19) මේ...

තරගකාරීත්වය මැද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි

Maimoonar
පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර තිබෙනවා. පාකිස්තානයේ පැවති සීමිත පන්දුවාර...

IPL පිටියට අලුත් විනිසුරුවරයෙක් හඳුන්වා දෙයි

Maimoonar
එළඹෙන IPL කි‍්‍රකට් තරගාවලියේදී නිපන්දු පරීක්ෂා කිරීම සඳහා වෙනම රූපවාහිනී විනිසුරුවරයෙකු පත් කිරීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට සිටින 03 වන සහ...

දිනේෂ් රන් පදක්කම දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන්

Maimoonar
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් කිහිප දෙනෙකු අද (05) දිවයිනෙන් පිටත්ව යනවා. මෙවර කී‍්‍රඩකයින්...

තරග 1000 ක් සම්පූර්ණ කළ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම සිදුවීම් 20 ට ශ්‍රී ලංකාවෙන් 03 ක්

Maimoonar
මේ දක්වා ලෝකයේ පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරග සංඛ්‍යාව දහස සම්පූර්ණ කර තිබෙනවා. දහස් වන තරගය ලෙස පැවැත්වුණේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයයි....

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අද තරග බිමේ

Maimoonar
2019 ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟය ජපානයේ යොකොහාමා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (02) පැවැත්වෙනවා. ඒ, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. ශ්‍රේණිගත කිරීම් අනුව ලොව...

3 වන විස්සයි විස්ස තරගය ඇරඹෙයි – ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රකී

Maimoonar
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර 3 වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන...

ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා කතා කරයි

Maimoonar
ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ඕස්ටේ‍්‍රලියාව සමග පැවැති පළමු 20 යි 20 තරග දෙක පරාජයට පත්වීමට හේතු වූ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත...

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Maimoonar
හත්වන ලෝක ආරක්ෂක කි‍්‍රඩා උළලේ කාන්තා හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නදීකා ලක්මාලී ඊයේ සමත් වුණා.  එහිදි ඇය දැක්වූ දක්ෂතාව මීටර් 52යි...