NewsSportsSports News ශ‍්‍රී ලංකාවට එරෙහි 20 – 20 තරගාවලියේ ජය ඉන්දියාවටMaimoonarJanuary 11, 2020 by MaimoonarJanuary 11, 20201 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 03 කින් සමන්විත 20 යි 20 කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.... Read more
NewsSportsSports News සිම්බාබ්වේ සාර්ථක ආරම්භයකMaimoonarJanuary 8, 2020 by MaimoonarJanuary 8, 20200 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (20) දෙවන දිනය යි. පළමු දිනයට ඊයේ (19) තරගය නතර කරන විට... Read more
NewsSportsSports News මැතිව්ස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියටMaimoonarJanuary 8, 2020 by MaimoonarJanuary 8, 2020682 ශ‍්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් නවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පිතිකරණ අංශයේ පළමු 20 දෙනා අතරට යළි පැමිණ තිබෙනවා. ඒ, සිම්බාබ්වේ... Read more
NewsSportsSports News ඉන්දු – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ගැටුම අද රාත්‍රීයේදීMaimoonarJanuary 7, 2020 by MaimoonarJanuary 7, 20202 ඉන්දීය කණ්ඩායම එරෙහිව සිය පලමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසෙනවා. ඉන්දු – ශ්‍රී ලංකා දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය... Read more
NewsSportsSports News යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අදMaimoonarDecember 27, 2019 by MaimoonarDecember 27, 20192 යුද හමුදා 22 වන පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද ආරම්භ වනවා. ඒ, කොළඹ සුගතදාස කීී‍්‍රඩාංගනයේදීයි. තරගාවලියේ සමාරම්භක උත්සවය අද උදෑසන 09 ට යුද හමුදාපති ලූතිතන්... Read more
රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සාග් රන් පදක්කම අභියසMaimoonarDecember 7, 2019 by MaimoonarDecember 7, 20195 13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ කි‍්‍රකට් රන් පදක්කම සඳහා තරග කිරීමට ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමත් වුණා. ඒ, නේපාල කාන්තා කණ්ඩායම ලකුණු 41... Read more
මීටර් 100 සහය දිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සාග් පිටියේ ජය කෙහෙළි නංවතිMaimoonarDecember 6, 2019 by MaimoonarDecember 6, 20194 නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ මීටර් 100 සහය දිවිම පිරිමි සහ කාන්තා ඉසව් දෙකේම රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (06) සමත් වූණා.... Read more
කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවටMaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 2019784 13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ මීටර් සියය කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට හිමිකර දීමට ලක්‍ෂිකා සුගන්ධි අද (05) සමත් වුණා.... Read more
ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් 03ක් ICCයෙන් වන්දි ඉල්ලා අධිකරණයට යයිMaimoonarNovember 26, 2019 by MaimoonarNovember 26, 20192 තරග පාවාදීමේ චෝදනාවට ලක්ව සිටින අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ජිනීවාහි කී‍්‍රඩා සඳහා වූ බේරුම්කරණ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, අදාළ චෝදනා... Read more
මාලිගේ සහ කසුන්ගේ සහයෙන් මරාතා කණ්ඩායම ජයග්‍රහණය කරා යයිMaimoonarNovember 25, 2019 by MaimoonarNovember 25, 20195 අබුඩාබිහි පැවැති T10 තරගාවලියේ ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින්. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ... Read more