NewsSportsSports News කැන්ඩි ටස්කර්ස් පරදවා කලම්බු කින්ග්ස්ට ජයMaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20201 ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරඟයකින් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා කලම්බු කින්ග්ස් කණ්ඩායමට කඩුළු 07ක ජයක් හිමිකර ගැනීමට හැකිවිය. මෙම තරඟයේදී කැන්ඩි... Read more
කණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයිMaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20200 ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිසර පෙර්රා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස්, දසුුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් සහ ඇන්ජලෝ... Read more
ශ්‍රී ලංකා රජය හෝ ක්‍රිකට් ආයතනය LPL සඳහා කිසිදු මුදලක් වැය කර නෑ – ඇමති නාමල්MaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 20201 මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සදහා ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු මුදලක් වැය කර නොමැති බව... Read more
NewsSportsSports News ලෝක මෝටර් රථ ධාවන ශූර හැමිල්ටන්ටත් කොවිඩ් ආසාදනය වෙයිMaimoonarDecember 2, 2020 by MaimoonarDecember 2, 20201 ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ අනුව ඔහුට මෙම සති අන්තයේ බහරේන්... Read more
NewsSportsSports News බුදුන් වහන්සේගේ නමින් ක්‍රිකට් ක්‍රීඩාංගනයක්MaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 2020919 ගෞතම් බුද්ධ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු නේපාලයේ චිත්වාන් හි ඉදිවන ක්‍රිකට් ක්‍රීඩාංගණයකි.මෙම ක්‍රීඩාංගණයට නම ලැබුණේ බුදුන් ඉපදුණු ලුම්බිනි අසල පිහිටි ස්ථානයෙනි. ඉදිකිරීම් 2021 වන විට... Read more
NewsSportsSports News LPL පුහණුකරුවෙකුට කොරෝනා..MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 ර‍්‍රී ලංකා ප්රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිත පුහුණු කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ‘කොලොම්බු කින්ස්’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්වීමට නියමිත එංගලන්තයෙ කබීර් අලි... Read more
NewsSportsSports News SLPL පවත්වන්න සෞඛ්‍ය අමාත්‍යංශ හා කොරෝනා මර්දන බලකා අනුමැතිය ලැබේ..MaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20200 ශ්‍රී ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොරෝනා මර්දනය කිරීම සඳහා වූ කාර්ය සාධක බලකාය අවසර ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල්... Read more
NewsSportsSports News ආමි කමාන්ඩර්ස් ක‍්‍රිකට් තරගාවලිය කල් යයිMaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 20200 ශ‍්‍රී ලංකා යුද හමුදාව සංවිධාන කළ ආමි කමාන්ඩර්ස් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලිය කල් දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. තරගාවලිය ඉකුත් 05 වැනිදා ආරම්භ වූ... Read more
NewsSportsSports News සුසන්තිකා දිනූ ඔලිම්පික් පදක්කමට අදට වසර 20 යිMaimoonarSeptember 28, 2020 by MaimoonarSeptember 28, 2020695 මෙරට කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කමක් දිනා අදට වසර 20ක් සපිරෙනවා. ඇය මෙලෙස ඔලිම්පික් පදක්කමක් දිනා දුන්නේ 2000 වසරේ සිඞ්නි හි පැවති... Read more
NewsSportsSports News අයි.පී.එල් තරගාවලිය අද ඇරඹේMaimoonarSeptember 19, 2020 by MaimoonarSeptember 19, 20201 2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අවස්ථා කිහිපයකදි කල්දැමුණේ කොරෝනා වෛරසය එරට... Read more