NewsPolitical විමල්ලාගේ විසදුම් වැඩක් නෑ.. හොරා කෑ සල්ලි රටට දී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්විය යුතුයි..MaimoonarApril 4, 2022 by MaimoonarApril 4, 202214 විමල් වීරවංශලා ගෙන එන පැලැස්තර විසදුම්වලින් රාජපක්ෂ විරෝධය යටපත් කළ නොහැකි බවත්, ජනතාවගෙන් හොරා කන ලද මුදල් නැවත රටට ලබාදී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්වී ගෙදර... Read more
NewsPolitical ඉල්ලා අස් වුනේ නෑ…MaimoonarApril 3, 2022 by MaimoonarApril 3, 20221 අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන්... Read more
NewsPolitical නාමල් රාජපක්‍ෂ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ..MaimoonarApril 3, 2022 by MaimoonarApril 3, 20220 අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන තිබේ.... Read more
NewsPolitical ආණ්ඩුවෙන් ඉවත් වීමට දෙවරක් සිතන්නෑ.. විමල්ගේ යෝජනාවට මා එකගයි..- තොණ්ඩමන් මාධ්‍ය හමුවක….MaimoonarApril 2, 2022 by MaimoonarApril 2, 202256 ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට සහභාගි වු පිරිසකට සහ මාධ්‍යවේදින් කිහිප දෙනෙකුට ආරක්ෂක අංශ පහර දි තුවාල සිදු කිරිම ලංකා කම්කරු කොන්ග්‍රසය තරයේ හෙලා දකින... Read more
NewsPolitical කැබිනෙට්ටුව විසුරුවා භාරකාර රජයක් පිහිටුවන්නැයි කියයි..MaimoonarApril 1, 2022 by MaimoonarApril 1, 20220 වර්තමාන කැබිනට් මණ්ඩලය විසුරුවා හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහිත භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ පක්ෂ 11ක් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. කැබිනට් මණ්ඩලය හා මැති ඇමතිවරුන් සම්බන්දයෙන්... Read more
NewsPolitical හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලියMaimoonarMarch 31, 2022 by MaimoonarMarch 31, 20221 හෙට වෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැනැ .දැන් යන්නෙත් බයෙන් යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා පවසයි. රටේ දැනට පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මකයි. මේ තත්වය... Read more
NewsPolitical මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවතට..? 113 සරල බහුතරය අවදානමේ…?MaimoonarMarch 31, 2022 by MaimoonarMarch 31, 20220 ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබා දීමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. ඔවුන් ආණ්ඩු පක්ෂයට සහාය... Read more
NewsPolitical ජනතාව පෝලිමේ සිටීම ගැන අපට සමාවෙන්න.. ඉක්මනටම පෝලිම් නැති කරනවා..MaimoonarMarch 31, 2022 by MaimoonarMarch 31, 2022473 ‘ආණ්ඩුවක් විදියට ජනතාවට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නෙ නැහැ. හැකිතාක් ඉක්මනට මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබාදෙන්න කටයුතු කරනවා’ යයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. බණ්ඩාරවෙල නගරයේ... Read more
NewsPolitical ලංකාව බංකොලොත් කියලා ලෝකෙට කියන්න හොද නෑ…MaimoonarMarch 31, 2022 by MaimoonarMarch 31, 20220 ශ්‍රී ලංකාව බංකොලොත් රටක් යයි ලෝකයට පෙන්වීම හොඳ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි. සමගි ජන බල වේගයෙන් පාර්ලිමේන්තුවට පැමිණියද වර්තමානයේ ආණ්ඩුවට දහාය... Read more
NewsPolitical යහපාලන ආණ්ඩුව අද තිබුණා නම් ඩීසල් රුපියල් 126යි.. පෙට්‍රල් රුපියල් 130යි..MaimoonarMarch 17, 2022 by MaimoonarMarch 17, 20223 යහපාලන ආණ්ඩුව තිබුණා නම් අද තෙල් මිල විය යුත්තේ ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටර රු. 130 ක් පමණක් බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු... Read more