අලුත් කැබිනෙට්ටුවෙන් අපව රැවැට්ටුවා.. කී දේ නෙමෙයි කලේ.. SM මාධ්‍ය හමුවක.. ආණ්ඩුව කුණාටුවක මුල..
සියලුම ජේෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් ඉවත් වී ආධුනිකයන් ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට තමන්ට අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන...