දන්දිනා වැදු නාලිනී හැදු රනිල් රාජපක්‍ෂගේ අවසානය බිහිසුණුයි..- හිරුණිකා අමුතු ඇගිලි සංඥාවක් පෙන්වමින්
රනිල් රාජපක්ෂ යනු දන්දිනා වැදූ නාලනී හැදූ දරුවෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. අරගලකරුවන් මේ ආකාරයට මර්දනය කිරීම හරහා රනිල් රාජපක්ෂ...