NewsPolitical අනුර සමග එක්ව වැඩ කරන්න සූදානම්..- සුමන්තිරන්MaimoonarSeptember 8, 2024 by MaimoonarSeptember 8, 20240 ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක යාපනයේදී සිදු කළ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් නොවන්නේ යයි දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. අනුර... Read more
NewsPolitical ඇමති පිරිසක් ඉල්ලා අස්වන බව කියයි.. නැත්තන් පන්නනවා..MaimoonarSeptember 8, 2024 by MaimoonarSeptember 8, 20240 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක වැඩකටයුතුවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදෙන ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට හා අමාත්‍යවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යන්නයි ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාට සහාය... Read more
NewsPolitical සමීක්‍ෂණ වාර්තා අනුව ඊළග ජනාධිපති මමයි..- දිලිත්MaimoonarSeptember 8, 2024 by MaimoonarSeptember 8, 20240 ඉදිරි ජනාධිපතිවරණයට අදාළ පූර්ව සමීක්ෂණ වාර්තා අනුව ජයග්‍රහණයට වැඩිම ඉඩක් තිබෙන්නේ තමන්ට යැයි ජනාධිපති අපේක්ෂක, ව්‍යාපාරික දිලිත් ජයවිර මහතා සඳහන් කරයි. ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට... Read more
NewsPolitical රනිල්ට එරෙහිව සිරිකොතෙන් කුමන්ත‍්‍රණයක්.. මැතිවරණයට එජාපයෙන් සහායක් නෑ..MaimoonarSeptember 7, 2024 by MaimoonarSeptember 7, 202437 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් බලාපොරොත්තු... Read more
NewsPolitical බොරු ප්‍රකාශ කලේ යයි වසන්ත සමරසිංහට එරෙහිව නඩු…MaimoonarSeptember 7, 2024 by MaimoonarSeptember 7, 20240 විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
NewsPolitical අනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමේ සැලසුම මෙන්න..MaimoonarSeptember 7, 2024 by MaimoonarSeptember 7, 20240 ඉදිරි ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කළ පසු දිවුරුම් දීමේ උත්සවය සඳහා කිසිදු මුදලක් වැය නොකරන බව පක්ෂයේ ජාතික විධායක සභික... Read more
NewsPolitical සජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…MaimoonarSeptember 7, 2024 by MaimoonarSeptember 7, 20240 සමගි ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් රූපවාහිනී සජීව සංවාද කිසිවකට සහභාගි මේ දක්වා සහභාගි වී නැත.... Read more
NewsPolitical මගේ වගකීම තාත්තා නවත්තපු තැනින් ඉදිරියට සංවර්ධනය කිරීමයි..MaimoonarSeptember 6, 2024 by MaimoonarSeptember 6, 20240 රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ... Read more
NewsPolitical පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප 25,000 කරනවා…MaimoonarSeptember 6, 2024 by MaimoonarSeptember 6, 20240 තමන් ජනාධිපති වී පිහිටුවන ආණ්ඩුවකදී පෞද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුම රුපියල් 25000ක් දක්වා ඉහල දැමීමට කටයුතු කරන බව විපක්ෂ නායක ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා... Read more
NewsPolitical සජිත්ගේ ඉංග‍්‍රිසි දැනුම ඉතා ඉහලයි.. ෂේක්ස්පියර් පවා සජිත්ගෙන් ටියුෂන් ගත්තා..MaimoonarSeptember 6, 2024 by MaimoonarSeptember 6, 20240 සජිත් ප්‍රේමදාස මහතාගේ ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් තමන් කිසිදු වාදයක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. විලියම් විලියම් ෂේක්ස්පියර් විනිසිය වෙළෙන්දා කෘතිය ලිවීමට පෙර... Read more