නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹීමට පෙර මෛත්‍රි – මහින්ද මන්ත්‍රිවරු සමග සාකච්ඡා කරයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා...