ලක්ෂ 30ක මෙරට උගත් ජනතාව වර්තමානයේ ජීවත් වෙන්නේ විදේශ රටවලMaimoonarMarch 13, 2019 by MaimoonarMarch 13, 20190 බඩවල් කෝටි දෙකකට නොව මොළවල් කෝටි දෙකකට කතා කළ හැකි ක‍්‍රමවේදයක් අනාගතයේ මෙරට ගොඩනැගිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා... Read more
ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි..ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්.MaimoonarMarch 13, 2019 by MaimoonarMarch 13, 20194 මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් සහ විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි ගෝඨාභය රාජපක්‍ෂයන් ජනධිපති කරවීම ජනතා අභිලාෂය වී ඇති බවත්... Read more
මහින්ද අයවැය ඡන්දය වර්ජනය කලාද..?ඡන්දය දුන් ලයිස්තුව මෙන්න..MaimoonarMarch 13, 2019 by MaimoonarMarch 13, 20190 2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී භට පක්‍ෂව ඡන්ද 117ක් හා විපක්‍ෂව ඡන්ද 76ක් ලැබින. එම ඡන්ද විමසීම සදහා... Read more
ඇමති සාගල සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්MaimoonarMarch 12, 2019 by MaimoonarMarch 12, 20196 ග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (12) පෙරවරුවේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama)... Read more
ගෝටාභය ජනාධිපතිවරණයට සූදානම් යයි කීම ගැන සතුටු වෙනවා..- බැසිල් කියයි..MaimoonarMarch 12, 2019 by MaimoonarMarch 12, 20192 මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තමන් සූදානම් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සූදානම් යයි පැවසීම ගැන තමන් සතුටට පත්වන බව හිටපු ඇමති බැසිල්... Read more
වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.MaimoonarMarch 11, 2019 by MaimoonarMarch 11, 20194 ‘ඉවසුවා ඇති ’ යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ පළමුවැන්න ඊයේ (2019.03.08) මහනුවර නගරයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ... Read more
අපිට අවශ්‍ය පම්පෝරි ගහන අය නොවෙයිMaimoonarMarch 11, 2019 by MaimoonarMarch 11, 20190 හරියාකාරව තමන්ගේ වැඩකටයුතු සිදු කරවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙවාද, නිවැරදි කළයුතු තැන් මොනවාද යන්න පිලිබඳව පක්ෂය විසින්ම නිරීක්ෂණය කිරීම මේ වන විට... Read more
පොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්MaimoonarMarch 5, 2019 by MaimoonarMarch 5, 20191 විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ තනතුර හා පක්ෂය කුමක් වුවත් එය නොසලකා සැමට එක ලෙස නීතිය කි‍්‍රයාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපති... Read more
කාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි- අගමැතිMaimoonarMarch 5, 2019 by MaimoonarMarch 5, 20196 කාන්තාවන් සදහා හොදම ජංගි අද මහන්නේ ශ‍්‍රී ලංකාව විසින් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. හොදම ජංගි එන්නේ කොහෙන්දැයි වික්ටෝරියා සීක‍්‍රට් සමාගමෙන් අසා දැනගත හැකි... Read more
පාර්ලිමේන්තුවේ බහුතරය අපට නෑ..අයවැය සම්මත කිරීම ගැටළුවක්-මරික්කාර්MaimoonarMarch 4, 2019 by MaimoonarMarch 4, 20192 ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති නිසා අය වැය සම්මත කර ගැනීම අභියෝගයක්ව වී ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. ජනාධිපති වැය ශිර්ෂය පරාජය... Read more