ගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ වේදිකාවට..MaimoonarOctober 27, 2019 by MaimoonarOctober 27, 20191 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරණ වේදිකාවට එක් වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා... Read more
ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේMaimoonarOctober 27, 2019 by MaimoonarOctober 27, 20192 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීම අද ආරම්භ කෙරුණා. තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ එම කටයුතු ලබන මස නව වන දා වන විට අවසන් කරන... Read more
සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..MaimoonarOctober 27, 2019 by MaimoonarOctober 27, 20190 මෙවර ජනාධිපතිවරණය සදහා තරග වදින හිටපු හමුදාපති මහේෂ් සේනානායක සිය ප‍්‍රචාරක රැලි රට පුරා පැවැත්වීම අත්හිටුවා ඇත. ජාතික ජනතා පක්ෂයෙන් තරග වදින ඔහුගේ ප්‍රචාරක රැලි... Read more
ගුරුන් ගස් බැදි පතාක යෝධයා සජිත් සමග එක්වේ.. ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේMaimoonarOctober 26, 2019 by MaimoonarOctober 26, 2019925 පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන ලද මර්වින් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීම සඳහා ඉදිරිපත්වී තිබේ.... Read more
සැමට එක සේ නීතිය ක්‍රියාත්මක වෙන රටක් හදන්න අනුරගෙන් ප්‍රතිඥාMaimoonarOctober 26, 2019 by MaimoonarOctober 26, 20191 නීතිය සැමට එක සේ කි‍්‍රයාත්මක වන රටක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. පොතුවිල් ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට... Read more
ගෝටා ලක්‍ෂ 64යි.. සජිත් ලක්‍ෂ 37යි.. වැඩි ඡන්ද ලක්‍ෂ 27කින් ගෝටා දිනුම්..- ජනාධිපතිවරණයේ අලුත්ම පුරෝකතනය මෙන්න..MaimoonarOctober 26, 2019 by MaimoonarOctober 26, 201924 ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක් විමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක් වි ඇති නිසා... Read more
මං ජනාධිපති වුණාම ඇමතිවරු පාන්දරම කූද්දනවා වැඩට යවනවාMaimoonarOctober 26, 2019 by MaimoonarOctober 26, 20190 තමන් ජනාධිපති වූ පසු සියළු මැති ඇමතිවරුන් පාන්දරම කූද්දන බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. කූද්දවා ඔවුන් රට දැය සමය වෙනුවෙන් කරන්නට යොමු... Read more
කෘෂිකර්මයට නව තාක්ෂණය මුසු කරන හැටි ගෝඨා පෙන්වයිMaimoonarOctober 26, 2019 by MaimoonarOctober 26, 20190 කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය යොදා ගනිමින් තරුණ පරපුර කෘෂි ක්ෂේත‍්‍රයට යොමු කර ගත යුතු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඌව පරණගම... Read more
දෙමල සන්ධාන යෝජනා 13 දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ..MaimoonarOctober 24, 2019 by MaimoonarOctober 24, 20192 දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ දෙමළ ජනතාව රැවටීම හැරෙන්නට ජනතාවගේ සුභසිද්දිය වෙනුවෙන් සිදුකල කිසිවක් මේ වන තුරු නොමැති බවට ඊ.පී.ඩී.පී. පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා... Read more
පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…MaimoonarOctober 24, 2019 by MaimoonarOctober 24, 20193 බඩු මිල ඉහල ගොස් ඇති බවට වෙලද දැන්වීම් හදන ආයතනවලට හෙණ වැදිය යුතු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. ඉදිරි වසරේ පළමු මාස හතර... Read more