NewsPolitical ජනතාවට පටි තද කරන්නැයි කියන ගමන් ආණ්ඩුවෙන් ක්‍රිකට් පිටියක් හදනවානම් ඒක අතිශයින්ම වැරදියි..MaimoonarMay 20, 2020 by MaimoonarMay 20, 2020117 පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. යාපනයේ චෙම්මිනි හී දී මිය ගිය කොටි සැමරුමක් සංවිධානය... Read more
NewsPolitical මැතිවරණය 20 තියන්න බෑ.. සෞඛ්‍ය නිර්දේශඅත්‍යවශ්‍යයි..- මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..MaimoonarMay 20, 2020 by MaimoonarMay 20, 20207 වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මැතිවරණ දිනය අභියෝගයට... Read more
NewsPolitical මැතිවරණය කැදවිය යුත්තේ අවසාන කොරෝනා රෝගියාත් සුව වී සති දෙකකට පසුයි.. රටේම මතය එයයි.MaimoonarMay 20, 2020 by MaimoonarMay 20, 20207 අවසාන කොරෝනා රෝගියාද සුවපත් වී සති දෙකක් ගිය පසු මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම රටේ ජනතාවගේ මතය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි... Read more
NewsPolitical මැතිවරණය පැවැත්වීමට තත්වය සුදුසුයි.. මැතිවරණය ඉක්මනින් පවත්වන්න.. විරුද්ද පෙත්සම් නීති විරෝධීයි..- නීතිපති උපරිමාධිකරණයට කියයි..MaimoonarMay 19, 2020 by MaimoonarMay 19, 202069 ජුනි මස 20 වැනි දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයද ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු කිසිදු අවහිරයකින් හෝ අපහසුවකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාවද... Read more
NewsPolitical මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. අද වහාම CID කැදවයි..MaimoonarMay 19, 2020 by MaimoonarMay 19, 2020680 හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා අද දිනයේ දෙවැනි වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. පසුගිය ජනාධිපතිවරණය දිනයේ රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් උතුරු පළාතේ... Read more
NewsPolitical බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි..MaimoonarMay 19, 2020 by MaimoonarMay 19, 2020776 බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ ‘අජාසත්ත’ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව... Read more
දේශපාලනය නොකර ආයතනය දියුණු කර ලාබ උපයන්නැයි ජනපති ගුවන් විදුලියට දන්වයි..MaimoonarMay 19, 2020 by MaimoonarMay 19, 20202 “රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ; කළයුත්තේ ආයතන දියුණු කිරීම; ඒ සඳහා ආදායම් ජනනය කළ යුතුයි; කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළයුතුයි; වියදම් සහ... Read more
NewsPolitical රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්නMaimoonarMay 16, 2020 by MaimoonarMay 16, 2020480 ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. මහෙස්ත්‍රාත්වරියක් විසින් 2019 දෙසැම්බර් මාසයේ... Read more
NewsPolitical “රැකියා නැති උපාධි වලින් පලක් නෑ” ජනපති ගෝඨාභය විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස් කිරීමට යයිMaimoonarMay 16, 2020 by MaimoonarMay 16, 20201,044 විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල් වන අයුරින් උසස් අධ්‍යාපන ක‍්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.... Read more
NewsPolitical කවුරු වුණත් කමක් නෑ.. මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපතිMaimoonarMay 16, 2020 by MaimoonarMay 16, 20204 රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති... Read more