කොළඹ අපරාධ කොට්ඨාශය ෆොන්සේකාගෙන් අද ප්‍රකාශයක් ගනීMaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 20201 හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද (29) ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ඒ කොවිඞ්-19 වසංගතය සම්බන්ධයෙන් කළ මහජන කැළඹීමක් ඇති... Read more
රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප‍්‍රධානීන් ඉදිරියේ ජනපති රට ගැන දුන් සහතිකයMaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 20206 මුහුණදීමට ඇති දුෂ්කරතා කුමක්වුවද, පළමුව ජනතාව යන ප‍්‍රතිපත්තිය අත්නොහරින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ කොවිඞ්-19 සහ ඉන් ඔබ්බට යුගයේ... Read more
රාජිතගේ PCR පරීක්ෂණයේ වාර්තාව අදMaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 20202 රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවදුරටත් මීගමුව පල්ලන්සේන රැඳවුම් ස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කොවිඞ්-19 වසංගතය... Read more
එජාපයේ පාර්ශ්ව දෙක අද ප්‍රධාන සාකච්ඡා දෙකකMaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 20200 එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ ඉහළ පෙළේ සාකච්ඡා දෙකක් අද (29) පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත මුලස්ථානයේදී රැස් වන බවයි එහි මහලේකම්... Read more
NewsPolitical ගෝටාභය ජනපති වුණේ අනාගත දරු පරපුරේ වාසනාවටයි..MaimoonarMay 22, 2020 by MaimoonarMay 22, 20201 පරාජය කල කොටි ත්‍රස්තවාදය කිරි පොවා යලි පෝෂණය කලේ පසුගිය යහපාලන ආණ්ඩුව බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්‍ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.... Read more
NewsPolitical ලංගම ගොඩදාන සූත්තරේ ජනපති කියයි..MaimoonarMay 22, 2020 by MaimoonarMay 22, 20201 ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි. භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනු... Read more
NewsPolitical මැතිවරණය පවත්වන ක‍්‍රමවේද සකසයි.. සියළු සහකාර කොමසාරිස්වරුන් කොළඹට කැදවයි..MaimoonarMay 22, 2020 by MaimoonarMay 22, 20206 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමත් සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ක්‍රමවේදයක් සකස් කිරීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ කටයුතු කරගෙන යයි. ඒ අනුව සියලුම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් 20 දිනයේ... Read more
NewsPolitical ජනාධිපති පත් වුනේ නොවැම්බරයේ.. මේ වනතුරු කිසිවක් කර නෑ.. කොරෝනා මඩින්නත් බැරි වුණා.. එනිසා ඡන්දෙන් අපි දිනනවා..MaimoonarMay 21, 2020 by MaimoonarMay 21, 202056 ලොව කිසිම රටක කොරෝනා මර්දනය සඳහා හමුදාව යොදා නොගත් තත්වයක් මත කොරෝනා මර්දනය පිළිබඳ නිසි පුහුණුවක් නොමැති, ආත්මාරක්ෂාව සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත ඇªම් නොමැතිව නාවික හමුදාවේ... Read more
NewsPolitical කොරෝනා අහිමි වන අවස්ථාවන් වගේම හිමි වන අවස්ථාවන් ද තිබෙනවා..MaimoonarMay 20, 2020 by MaimoonarMay 20, 20200 කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරට ව්‍යවසායකයන්ට අහිමි වන අවස්ථාවන් සේම හිමි වන නව අවස්ථාවන් ද ඇති බව පෙන්වා දෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර,... Read more
NewsPolitical ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..MaimoonarMay 20, 2020 by MaimoonarMay 20, 20202 පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට ඡන්දය දුන් සියලු දෙනා අද කලකිරීමෙන් පසුවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය නලින් බණ්ඩාර... Read more