Local NewsNews රජයේ සැප වාහන වෙන්දේසියක්..MaimoonarDecember 27, 2024 by MaimoonarDecember 27, 20240 නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති නමුත් මෙතෙක් ඔවුන්ට වාහන ලබාදීමක් නැති බව වාර්තා වෙයි. මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා... Read more
Local NewsNews රෝහල් කමිටු විසුරුවා හැරේ..MaimoonarDecember 27, 2024 by MaimoonarDecember 27, 20240 දැනට ක්‍රියාත්මක රෝහල් කමිටු විසුරුවා හැර නව රෝහල් කමිටු පත්කර වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන්නැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය... Read more
Local NewsNews කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලීසියේ තිදෙනෙක් මාරු කරයි..MaimoonarDecember 22, 2024 by MaimoonarDecember 22, 2024259 කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට සම්බන්ධ අතුරුගිරිය පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර ඇත. ඒ එම සිද්ධිය සම්බන්දයෙන්... Read more
Local NewsNews රිලවු අල්ලන ව්‍යාපෘතිය සාර්තකයි..MaimoonarDecember 22, 2024 by MaimoonarDecember 22, 20240 වගා බිම් වලට හානි කරන රිලවුන් පාලනය කිරීමට රිලවුන් අල්ලා කූඩු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යංශ සදහන් කරයි. රිලවුන් අල්ලා කූඩුකර වනාන්තරවලට මුදා හැරීම... Read more
NewsPolitical මාස දෙකෙන් ගෙඩි හැදෙන වර්ගයක් තිබුනා නම් පොල් දෙන්න තිබුනා..MaimoonarDecember 22, 2024 by MaimoonarDecember 22, 20240 මාස දෙකකින් සිටුවා ඵලදාව ලැබෙන පොල් වර්ගයක් ලෝකයේ මෙතෙක් සොයාගෙන නැතැයි නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා සඳහන් කරයි. එවන් පොල් ප්‍රභේදයක් ඇත්තේ නම් ඒවා සිටුවා... Read more
NewsPolitical අද ඉන්නේ ගිය ආණ්ඩු කාලෙ ගහපු රිලා පැටවු..MaimoonarDecember 22, 2024 by MaimoonarDecember 22, 20240 අද වන විට රිලා වඳුරු අලි දඬුලේන් ප්‍රශ්නය විශාල ගැටලුවක් වී ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. නමුත් මාලිමාණ්ඩුව පැමිණි... Read more
Local NewsNews පුද්ගලිකව වාහන ගෙන්වා විකුණන්න දෙන්න එපා..- සේල්කරුවන් ආණ්ඩුවට කියතිMaimoonarDecember 22, 2024 by MaimoonarDecember 22, 20240 පෞද්ගලික මට්ටමෙන් වාහන ආනයනය කිරීමට ඉඩදීම ගැටලුවක් නොවන නමුත් එම වාහන විකිණීමට අවස්ථාව නොදිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්විගේ මහතා... Read more
NewsPolitical තවත් කැබිනට් ඇමතිවරයෙක්..?MaimoonarDecember 22, 2024 by MaimoonarDecember 22, 20240 සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. ඔහු සමාජ ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීමට ඉඩ... Read more
Local NewsNews ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්නයි.. වරදක් නම් මා එල්ලා මරන්න..MaimoonarDecember 22, 2024 by MaimoonarDecember 22, 20240 ජනාධිපති අරමුදලෙන් තමන්ට මුදල් වෙන් කරන ලද්දේ සිදු කරන ලද ශල්‍ය කර්මයක් හේතුවෙන් බව හිටපු අමාත්‍යය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි. ඔහුගේ නමට ජනාධිපති අරමුදලින්... Read more
Local NewsNews රජයේ මුදලින් හෙලිකොප්ටර පැදලා යයි චම්පිකට චෝදනා…MaimoonarDecember 22, 2024 by MaimoonarDecember 22, 20240 හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි. හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර... Read more