Local NewsNews ප්‍රබල පාතාලයන් හතරක් පිටරටදී අල්ලයි..MaimoonarJanuary 20, 2025 by MaimoonarJanuary 20, 20250 පොලිසියට අවශ්‍ය ප්‍රධාන පෙළේ අපරාධකරුවන් හතර දෙනකු (පොඩි ලැසීට අමතරව) ඩුබායි සහ තවත් රටවල් තුනකින් අත්අඩංගුවට ගත් බවට ජාත්‍යන්තර පොලිසිය මගින් වාර්තා කර ඇති බව... Read more
NewsPolitical මහින්දගේ නිවසේ කුළිය ලක්ෂ 46යි.. ගෙව්වේ නැත්නම් රජයට පවර ගන්නවා..- ජනපතිMaimoonarJanuary 20, 2025 by MaimoonarJanuary 20, 20250 පෙර ආණ්ඩු සමයේ මැති ඇමතිවරුන් ආරක්ෂකයන් පිරි වාහන පිරිවරා ගෙන ගිය ද අද කිසිදු ඇමතිවරයෙකු ආරක්ෂකයන් හෝ වාහන පෙළපාළිවලින් ගමන් නොකරන බව ජනාධිපති අනුර දිසානායක... Read more
Local NewsNews ‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්MaimoonarJanuary 19, 2025 by MaimoonarJanuary 19, 20250 ජාතික ජන බලවේග රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවත් බංකොලොත් භාවයෙන් මිදුනේ පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා... Read more
NewsPolitical ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 61ක් අපට වැඩියි.. ඉන්දියාවත් එක්ක පිරිපහදුවක් දාලා ලෝකෙට තෙල් සපයනවා..- ජනපති..MaimoonarJanuary 19, 2025 by MaimoonarJanuary 19, 20250 ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදා හැරීමට වැඩි බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. කොලොන්නාව, මුතුරාජවෙල ප‍්‍රදේශවල තෙල් ටැංකි සංකීර්ණ ඇති බවත්... Read more
Local NewsNews වී ගබඩා සුද්ද කරන්න හමුදාවෙන් කැදවයි…MaimoonarJanuary 19, 2025 by MaimoonarJanuary 19, 20250 දැනට දිවයින පුරා ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර,... Read more
Local NewsNews නැගෙනහිර පලාතේ සියළුම පාසල් වසයි..MaimoonarJanuary 19, 2025 by MaimoonarJanuary 19, 20250 නැගෙනහිර පලාතේ සියළුම රජයේ පාසල් හෙට දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි. පළාත් ආණ්ඩුකාරවරයා විසින් මේ බව සියලු පළාත්... Read more
Local NewsNews දුම්රිය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට..MaimoonarJanuary 19, 2025 by MaimoonarJanuary 19, 20250 දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්ජේ ඉදිපොළ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර අන්තර්ජාලයෙන්... Read more
Local NewsNews මැර පිරිසක් ලංගම බසයට පැන රියදුරුට, කොන්දොස්තරට ගුටි අනි..MaimoonarJanuary 19, 2025 by MaimoonarJanuary 19, 20250 නුවරඑලිය සිට හැටන් දක්වා ධාවනය වු නුවරඑලිය ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට බස් රථය නතර කර පහර දුන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්... Read more
Local NewsNews විදුලි ගාස්තු අඩු කිරීම මාලිමා ආණ්ඩුව ජනතාවට දුන් සහනයක්..MaimoonarJanuary 19, 2025 by MaimoonarJanuary 19, 20250 විදුලි ගාස්තු සංශෝධනය මගින් සාමාන්‍ය පාරිභෝගික විදුලි බිල 20%කින් අඩු වන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි. කර්මාන්තකරුවන්ට ඊට වඩා සහනයක්... Read more
Local NewsNews ගාස්තු අඩු කිරීමෙන් විදුලිය අර්බුදයක..MaimoonarJanuary 19, 2025 by MaimoonarJanuary 19, 20250 නව විදුලි ගාස්තු සංශෝධනයත් සමගම විදුලිබල මණ්ඩලය සෑම විදුලි ඒකකින්ම පාඩු ලබන බව ලංකා විදුලි පොදු සේවක සංඝමය සඳහන් කරයි. එහි සභාපති මාලක වික්‍රමසිංහ මහතා... Read more